Sunday, April 13, 2014

සුපැතුම්!

දිවි මග හැම තැනම සෙනෙහස් දිය විසිර
පිරිතිරි ගොසින් හැම නිවසක යස ඉසුර
සුවඳින් පිරී කටු කොහොලින් යුතු සසර
ඉතිරේවා කිරෙන් සිරි සුබ නව වසර

......ඔන්න මගේ ආදරණීය නැන්දලා-මාමලා-අය්යලා-අක්කලා-නංගිලා-මල්ලිලා ඇතුළු හැම දෙනාට ම සියලු ම යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත, දයාබර අලුත් අවුරුද්දක් වේවා....!!!!!!