tag:blogger.com,1999:blog-6429991113450287386.post1449851472967729537..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න... - The Correct Postවැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6429991113450287386.post-20688539688915013912016-04-05T21:11:52.346-07:002016-04-05T21:11:52.346-07:00ස්තූතියි හංසි අක්කෙ... වැසි වැසි කියන්නැතුව වර්ෂා ...ස්තූතියි හංසි අක්කෙ... වැසි වැසි කියන්නැතුව වර්ෂා කියලා කියන්නකො අප්පා.. නිකං වැස්සි වගේ එහෙම කිව්වම..)))

ඉතින් හිත හිතා ඉන්නැතුව ලියලා දැම්මම ඉවරයි නෙව..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58444683282925694312016-04-05T21:10:24.624-07:002016-04-05T21:10:24.624-07:00ස්තූතියි මෙතුවෝ...)) ස්තූතියි මෙතුවෝ...)) වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-32180561530979777182016-04-05T11:44:50.409-07:002016-04-05T11:44:50.409-07:00අන්තිම කවියට නම් හරිම මනාපයි...හරි ලස්සනයි වැසි ...අන්තිම කවියට නම් හරිම මනාපයි...හරි ලස්සනයි වැසි .. මේ වැසි එක්ක බෑ :/ සොබාදහම ගැන ,ගම ගැන, වැස්ස ගැන එක එක ඒව දාල මාව අවුස්සනව :( ..මට ඒ වෙලාවට අපේ ගම ගැනමයි ලියන්න හිතෙන්නෙ..හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-20004697318129682252016-04-05T00:34:34.227-07:002016-04-05T00:34:34.227-07:00වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර ...වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-20087969928973391332016-04-05T00:34:31.817-07:002016-04-05T00:34:31.817-07:00වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර ...වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-41019596580016904502016-04-03T22:30:36.054-07:002016-04-03T22:30:36.054-07:00ස්තූතියි අපූරු පිළිතුරු කවියටත්..))ස්තූතියි අපූරු පිළිතුරු කවියටත්..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-29050263459308467272016-04-03T22:29:36.763-07:002016-04-03T22:29:36.763-07:00Because the same post was published thrice I named...Because the same post was published thrice I named this as the correct post..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-90317367586396565262016-04-03T22:06:23.101-07:002016-04-03T22:06:23.101-07:00ස්තූතියි තුෂානි අක්කේ..))ස්තූතියි තුෂානි අක්කේ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-49698238353531585062016-04-03T22:06:08.745-07:002016-04-03T22:06:08.745-07:00ස්තූතියි අක්කණ්ඩි..))ස්තූතියි අක්කණ්ඩි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-737340851294769992016-04-03T21:59:48.465-07:002016-04-03T21:59:48.465-07:00ස්තූතියි අක්කණ්ඩි..))ස්තූතියි අක්කණ්ඩි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-45426662839990099052016-04-03T05:20:24.451-07:002016-04-03T05:20:24.451-07:00මද පවන වී එන්න
ආදරෙන් දැවටෙන්න
මොහොතක් ළඟ ඉන්න
නොක...මද පවන වී එන්න
ආදරෙන් දැවටෙන්න
මොහොතක් ළඟ ඉන්න
නොකියාම නොම යන්න

සඳක් සේ නැග එන්න
රෑ අහස සරසන්න
සද කිරණ අහුරන්න
වලා කැටි නොම එන්න

සිතක් ඇත ඔන්න
මග බලාගෙන ඉන්න
ආදරේ මුමුනන්න
මගේ ලොවට ඔබ එන්න

ජය වැසි :D අපුරු කවි පද ටිකTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-42379206560156251442016-04-02T18:05:23.701-07:002016-04-02T18:05:23.701-07:00The correct post? For what?The correct post? For what?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-84760557847749634072016-04-01T04:07:00.245-07:002016-04-01T04:07:00.245-07:00අපූරු පද පේලි ටිකක්... අපූරු පද පේලි ටිකක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-60841108989854397732016-03-31T11:57:52.066-07:002016-03-31T11:57:52.066-07:00හරිම ලස්සනයි වැසී :)හරිම ලස්සනයි වැසී :)වසන්තයට පෙරhttps://www.blogger.com/profile/03904862700467825067noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-88197547332201000452016-03-31T06:13:13.011-07:002016-03-31T06:13:13.011-07:00ලස්සන කවි ටිකක්.....ලස්සන කවි ටිකක්.....සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-28459557164762153762016-03-31T02:43:00.024-07:002016-03-31T02:43:00.024-07:00පොඩ්ඩක් හෙළ හවුලට බරයි වගේ නේද මේ කවිය.. එහෙම ලිව්...පොඩ්ඩක් හෙළ හවුලට බරයි වගේ නේද මේ කවිය.. එහෙම ලිව්වොත් වෙනසක් වෙයි කියා හිතුණා.ඒ නිසයා මෙහෙම ලියැවුණේ..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-15911197284667701852016-03-31T02:41:17.360-07:002016-03-31T02:41:17.360-07:00මෙරුවෙක් ගැන ද මන්දා..))
ස්තූති රයිටර්.. ඔබ මෙහි ...මෙරුවෙක් ගැන ද මන්දා..))

ස්තූති රයිටර්.. ඔබ මෙහි දකින්න ලැබීම සතුටක්..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-57678260191858130622016-03-31T02:40:36.916-07:002016-03-31T02:40:36.916-07:00ස්තූති වේවා ගගනගාමිතුමනි..))ස්තූති වේවා ගගනගාමිතුමනි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-3797027335365352672016-03-30T23:51:15.232-07:002016-03-30T23:51:15.232-07:00//තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න
සඳ බුබුළක් වැ...//තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න
සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න//

වෑ ! වෑ ! මට වෑ... වෑ කිවොටොත් වෑම තමයි
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-3202828518602857112016-03-30T22:47:41.003-07:002016-03-30T22:47:41.003-07:00ඉතිං,
පහනක්ව
දැල්වෙන්නට
නුඹට ඇහැකිය...
ඉනික්බ...ඉතිං,
පහනක්ව
දැල්වෙන්නට
නුඹට ඇහැකිය...

ඉනික්බිති නුඹ
නික්ම ගිය සඳ
එපහන් සිළුවට පැන
ඇවිලෙන්නට
මට පුළුවනි...

රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-10880184341032553502016-03-30T22:21:55.799-07:002016-03-30T22:21:55.799-07:00:D:DRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-73644654130876455682016-03-30T22:15:14.737-07:002016-03-30T22:15:14.737-07:00ලස්සන කවිය. ඔන්න හරි පෝස්ට් එක කියෙව්වා.ලස්සන කවිය. ඔන්න හරි පෝස්ට් එක කියෙව්වා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58287254145335602042016-03-30T22:14:12.413-07:002016-03-30T22:14:12.413-07:00ස්තූතියි දිනේෂ් අය්යේ...)))ස්තූතියි දිනේෂ් අය්යේ...)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-78057853420697169682016-03-30T22:13:58.674-07:002016-03-30T22:13:58.674-07:00ස්තූතියි මනෝ..!!ස්තූතියි මනෝ..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-48750685860518816362016-03-30T21:00:50.268-07:002016-03-30T21:00:50.268-07:00ලස්සන කවි ටික. ලස්සන කවි ටික. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com