tag:blogger.com,1999:blog-6429991113450287386.post8358302147000676809..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: වැසි වසින හවසක - කෝපි සුවඳක දිය ව - මධුර පොතකට යට ව..වැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6429991113450287386.post-40946065694272377722017-02-10T10:03:53.770-08:002017-02-10T10:03:53.770-08:00පළවෙනි එක වගේම තමා ඉතුරු ටිකත්.ලෝරාගෙ පොත් අට වගේම...පළවෙනි එක වගේම තමා ඉතුරු ටිකත්.ලෝරාගෙ පොත් අට වගේම ඇගේ දියණිය රෝස් ලියූ පොතුත් හරිම ලස්සනයි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-66835992370469723222017-02-10T02:07:15.376-08:002017-02-10T02:07:15.376-08:00///ඒත් ලෝරා ඉන්ගල්ස්ගේ ජීවන වෘත්තාන්තය අළලා ලියැවු...///ඒත් ලෝරා ඉන්ගල්ස්ගේ ජීවන වෘත්තාන්තය අළලා ලියැවුණු වන අරණක කුඩා නිවස පොත් මාලාවෙ පරිවර්තිකාවගේ වෙනත් කෘති යටතේ මේ පොතේ නම සඳහන් වුණ හැටිත් - ඒ අකුරු පේළිය දැකලා මේ පොත කියවන්න නොතිත් ආසාවකින් උන්නු හැටිත් ගැන අපැහැදිලි ඉපැරණි මතකයක් මගේ හදේ තියෙනවා.///

වැහි අක්කෙ ඔය පොත් පෙලම කියවන්න ආසයි. මුල පොත කියෙව්වා. ජය බෝලී නාත්රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-60127978434389026422017-02-08T22:27:02.980-08:002017-02-08T22:27:02.980-08:00කාලයත් එක්ක එක එක දේවල් හිතෙනවා නෙව.. ඒක සාධාරණයි....කාලයත් එක්ක එක එක දේවල් හිතෙනවා නෙව.. ඒක සාධාරණයි..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-12928023058250129192017-02-08T11:55:46.121-08:002017-02-08T11:55:46.121-08:00හරි හමන් පොත් කියවීමක් පටන්ගත්තේ ඉස්කෝලෙන් අයින්වු...හරි හමන් පොත් කියවීමක් පටන්ගත්තේ ඉස්කෝලෙන් අයින්වුනාට පස්සේ. ඒකත් මහා පුදුම කාලයක වුන වැඩක්. ඒ කියවීමත් දැන් දැන් අහවර කරමින් පවතිනවා. සරල වින්දනයන්ට හිත යොමු කරනවා. දැන් දැන් එච්චර දේවල් හිතට ගන්න උවමනාවක් නැහැ කියලා හිතෙනවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-7763907396602199792017-02-08T09:50:15.025-08:002017-02-08T09:50:15.025-08:00අාන්න.. මට ලිස්ට් එකට සින්දු එකතු කරන්න අමතක වුණා....අාන්න.. මට ලිස්ට් එකට සින්දු එකතු කරන්න අමතක වුණා..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-33106461996276994682017-02-08T09:48:49.885-08:002017-02-08T09:48:49.885-08:00සැබෑ මිනිසෙකුගේ කතාවක් පොතේ ඔය කියන හරිය කොයි තරම්...සැබෑ මිනිසෙකුගේ කතාවක් පොතේ ඔය කියන හරිය කොයි තරම් උද්වේගකර ද කිව්වොත් ඒ මොහොත ඇතුලෙ ජීවත් වෙලා මිසක ඔහොම දෙබසක් මං මතක තියාගන නැහැ.අම්මා සහ මිහිකත,යුද්ධය සහ සාමය සහ අම්මා වගේ රුසියානු පොත් ගණනාවක් එවන්, අසිහියෙන් යුතුව කියැවූ පොත්..

ජැක් ලන්ඩන් ඉතා ම අපූරු ලේඛකයෙක්.ඒත් ඔහුගේ පරිවර්තනය වෙලා තියෙන නවකතා ගණන බොහොම ස්වල්පයයි.කොහොමටත් call of the wild පොතේ ඈදුතු නවකතාව විදියට තමයි,White Fang හඳුන්වන්නෙ.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-71672244819961517572017-02-08T07:27:38.490-08:002017-02-08T07:27:38.490-08:00වැස්ස, කෝපි, පොත් හා සින්දුවක් .... දිවියලෝකෙ ගියා...වැස්ස, කෝපි, පොත් හා සින්දුවක් .... දිවියලෝකෙ ගියා වගේ තමා :Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-90801228124996120022017-02-08T07:15:47.473-08:002017-02-08T07:15:47.473-08:00හෙහ්, ජැක් ලන්ඩන් ගැන මම දැනගත්තෙ හරිම අපූරු විදිහ...හෙහ්, ජැක් ලන්ඩන් ගැන මම දැනගත්තෙ හරිම අපූරු විදිහකට...

සැබෑ මිනිසකුගේ කතාවක් මම කියෙව්වෙ අවුරුදු අටේදි නමයෙදි විතර. ඒකෙ අර අලෙක්සේයි කකුල් දෙකම කැඩිල හිම උඩින් බඩගාගෙන එනවනෙ දවස් ගාණක් තිස්සෙ.එයාගෙ යාලුවො දෙන්නෙක් ඔන්න ඒ ගැන කතාවෙනව. එක්කෙනෙක් කියනව. "බලනවකො මේ මනුස්සය ඔහොම අමාරු තත්වයක ඉඳලත් හිම උඩින් බඩගාගෙන මෙච්චර දුරක් ආවනෙ" කියල. එතකොට අනික් යාලුව කියනව.."ඒකනෙ මට විස්වාස කරන්ටත් බෑ. හරියට ජැක් ලන්ඩන්ගෙ නවකතාවක් වගෙ" කියල.

ඉතිං ඒ දෙබස කියවල මට හරිම ආසාවක් ඇතිවුනා ජැක් ලන්ඩන්ගෙ පොතක් කියවන්ට.ඒත් ඒ ආසාව ඉස්ට කරගත්තෙ ඊට බොහොම පස්සෙ කාලෙක. ඉස්සෙල්ලම කියෙව්වෙ "Call of the wild" පොතේ ආරියවංශ රණවීරගෙ පරිවර්තනය "වන පෙත අඬගසයි" ඊට පස්සෙ නම් ලන්ඩන්ගෙ පොත් තුන හතරක්ම මම ඔරිජිනල් එකම කියෙව්ව....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-28038993631107322272017-02-08T07:02:24.000-08:002017-02-08T07:02:24.000-08:00ඔව් නෙවෙන්නං.. ඒ පොඩි ප්රින්ටින් මිස්ටේක් එකක් වෙ...ඔව් නෙවෙන්නං.. ඒ පොඩි ප්රින්ටින් මිස්ටේක් එකක් වෙලා...))

ඇයගෙ අනිත් පරිවර්තනවලට මාත් එච්චර ලොකු කැමැත්තක් නැහැ.ඒත් ක්රිස්ටීන්ගේ රචනා ශෛලියෙ තියෙන අපූරු බව නිසාමද කොහෙද ඒ පරිවර්තනය නම් අපූරුවට තිබුණා.ඒක කියෙව්වේ කාලෙකට කලින්.මේ ඊයෙ පෙරේදා කියෙව්වෙ ඔරිජිනල් පොත - I am the wings..!

ජැක් ලන්ඩන් ගැන අවංකෙන්ම මෙහෙම පොඩිත්තක් ලියලා මදි.අවුරුදු හතලිස් ගාණක ජීවිතේ ඇතුළෙ අවුරුදු හතලිස්දාහක වැඩ කොටසක් කරපු බොහොම අපූරු මනුස්සයෙක්..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-84751214278115515712017-02-08T06:52:30.582-08:002017-02-08T06:52:30.582-08:00/"අත්තටු මැවිලා" නමින් අනුලා ද සිල්වා අත.../"අත්තටු මැවිලා" නමින් අනුලා ද සිල්වා අතින් පරිවර්තනය වුණු.../

අනුලා ද සිල්වා නෙවෙයි යෝදියෙ අනුල ද සිල්වා...අනුල ද සිල්වා..

අනුල ද සිල්වාගෙ දෙවියන්ගේ අඩවිය පරිවර්තනය මම කියෙව්වා. මට නම් ඒ හැටි ඇල්ලුවෙ නෑ ඒක...:)

ජැක් ලන්ඩන්ගෙ කතා නම් මරු.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-3338499006808532732017-02-07T18:25:46.438-08:002017-02-07T18:25:46.438-08:00Yes.The new children grow up with smart phones,I p...Yes.The new children grow up with smart phones,I pads,video games and television...

...pathetic...!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58398162386920098992017-02-07T18:13:44.485-08:002017-02-07T18:13:44.485-08:00I guess we are the last few remains of those who g...I guess we are the last few remains of those who grew up with libraries and booksAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-14886473293833056892017-02-07T08:23:33.747-08:002017-02-07T08:23:33.747-08:00නැහැ.මගෙ පොත කවුරු හරි ගෙනියලා ගෙනත් දීලා නැහැ නොව...නැහැ.මගෙ පොත කවුරු හරි ගෙනියලා ගෙනත් දීලා නැහැ නොවැ..

කැම්පස් එකේ පුස්තකාලෙන් අරගන්නම්කො.. ඒකේ තිබුණා වාගෙ මතකයි..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-68254236434984316912017-02-07T08:22:52.894-08:002017-02-07T08:22:52.894-08:00ඉස්කෝලෙ පුස්තකාලෙ පොත් ඉවර වෙන ගැටලුව අපේ යාලුවො ක...ඉස්කෝලෙ පුස්තකාලෙ පොත් ඉවර වෙන ගැටලුව අපේ යාලුවො කට්ටියටත් තිබුණා.

සිංහල ඕඩියෝ බුක්ස් සීමාසහිත වීම නම් ඇත්තටම ලොකු ප්රශ්නයක් තමයි.ඉංග්රීසියේ ඕඩියෝ බුක්ස් නැති පොතක් සොයාගන්න අපහසුයි.හැම පොතක ම ඔරිජිනල් එකත් එක්ක ඕඩියෝ බුක් එක අනිවාර්යෙන් ම එනවා.ඒත් ලංකාවේ තත්ත්වය නම් කියන්න කණගාටුයි.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58085498645541478472017-02-07T07:30:22.413-08:002017-02-07T07:30:22.413-08:00ආ ඔයාට අර පොත් සෙට් එකේ පළමු පොත හම්බුනාද????
ආ ඔයාට අර පොත් සෙට් එකේ පළමු පොත හම්බුනාද????
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-44560432773157222812017-02-07T06:03:58.254-08:002017-02-07T06:03:58.254-08:00මමත් ඔයා වගේම පොත් ගුල්ලියක්. 10 වසරට එනකොට ඉස්කෝල...මමත් ඔයා වගේම පොත් ගුල්ලියක්. 10 වසරට එනකොට ඉස්කෝලෙ පුස්ථකාලයෙ පොත් ඉවර කලා. ඒත් ඉතින් අපිට කියවන්න පුලුවන් පොත් සීමාසහිතයිනෙ නංගි. මම ඔයා ගෙ ඇස අස වැසි පොත කියෙව්වා ඒක ගොඩාක් ලස්සනයි. අනිත් පොතුත් කියවන්න ආසයි. මම කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-3150161652760960772017-02-07T05:46:51.005-08:002017-02-07T05:46:51.005-08:00මමත් පොඩි කාලේ හරි ආස වැඩක් පුස්තකාලයට යන එක. උසස්...මමත් පොඩි කාලේ හරි ආස වැඩක් පුස්තකාලයට යන එක. උසස් පෙල කරන කාලේ පාඩම් කලේ පුස්තකාලෙට වෙලා. හැබැයි ඒ මගේ කෙල්ලත් එක්ක. අදටත් ගෙදර ගියාම මම එතනට ගිහින් එන්නේ පුරුද්දට වගේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com