tag:blogger.com,1999:blog-6429991113450287386.post2278758324927602501..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: සීයා.. ඔබ ළඟ නැතත් ළඟ ඉන්නවා සේ ම ය..!වැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6429991113450287386.post-69699712737599458822018-02-22T08:57:30.972-08:002018-02-22T08:57:30.972-08:00mage ammage ammath ehemai..mehenin vahanse kenek v...mage ammage ammath ehemai..mehenin vahanse kenek vage pinbarai.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-82816540905449247742017-01-23T11:29:14.556-08:002017-01-23T11:29:14.556-08:00දුක්බර මතක නේද...??දුක්බර මතක නේද...??වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-47848217128141122242017-01-22T04:41:18.868-08:002017-01-22T04:41:18.868-08:00මටත් සීය ගැන පුංචි මතකයක් තියනව. ඒ කාලෙ අපි හිටියෙ...මටත් සීය ගැන පුංචි මතකයක් තියනව. ඒ කාලෙ අපි හිටියෙ බන්ඩාරවෙල. අවුරුද්දට ගමට ආවම සීය හකුරුයි ආප්පයි ගෙනත් දෙනව මට කන්න එයා කිය කිය හිටියෙ ම මැරෙන්න කලින් උඹල ගෙ ගෙදරට ඇවිත් බත් කටක් කන්න ඕන කියල. ඒත් ඒක කරන්න බැරි වුනා අපිට ඊට කලින් ගමට එන්න විදියක් තිබුන්නෙ නැහැ. එයා ඉස්සර මාව නලවන්නෙ ගජමන් නෝන ගෙ කවි කිය කිය. මට තවම මතකයි මට අවුරුදු අටක් වෙලත් මාව නැලෙව්ව ගමට ආවම.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-45886542161915572682017-01-18T21:34:48.112-08:002017-01-18T21:34:48.112-08:00No dear.. But thanks for caring..!! No dear.. But thanks for caring..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-57339375380666240182017-01-18T21:34:29.907-08:002017-01-18T21:34:29.907-08:00sayuri akka kaalekin.. ow hamotama lassana mathaka...sayuri akka kaalekin.. ow hamotama lassana mathaka thiyenawa seeyala aththammala gana..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-180233918262784192017-01-18T10:26:50.745-08:002017-01-18T10:26:50.745-08:00මට අම්මගෙ පැත්තෙවත් තාත්තගෙ පැත්තෙවත් සීයෙක් ගැන ම...මට අම්මගෙ පැත්තෙවත් තාත්තගෙ පැත්තෙවත් සීයෙක් ගැන මතකයක් නැහැ. අම්මගෙ තාත්ත නම් අම්මා බදින්නත් ඉස්සර නැතිවෙලා. තාත්තගෙ තාත්තත් ඒ වගේ. ඒක නිසා අත්දැකීම් නැහැ.
හැබැයි අපෙ අම්මගෙ අම්මා. අපේ ආච්චි. පන්සලක් වගේ. හිත නිමෙනවා. හද පිනවනවා. ඒ තරම් අපූරුයි . ඈ නම් දෙව්ලොවම ඇති කියල මට හිතෙන වාර බොහොමයි. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-65159065567175576842017-01-18T08:17:14.475-08:002017-01-18T08:17:14.475-08:00කණගාටුයි :(
මම ඔයාට රිද්දුවද?කණගාටුයි :(
මම ඔයාට රිද්දුවද?තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-69449821553641398502017-01-18T08:16:33.839-08:002017-01-18T08:16:33.839-08:00මගේත් එක සීයා කෙනෙක් පොඩි කාලෙම නැති උනත් අනිත් සී...මගේත් එක සීයා කෙනෙක් පොඩි කාලෙම නැති උනත් අනිත් සීයා මම කැම්පස් යනකන්ම හිටියා. මට කිව්වේ සුදු හාමිනේ කියලා :) අපි හැමෝගෙම කේන්දර හැදුවේ, පොඩි කාලේ රථ කල්කය වගේ එක එක බෙහෙත් හදලා දුන්නෙත් අඵල වලට ආරක්ෂා දැම්මෙත් ඒ සීයා තමයි. දැනට ඉතුරු වෙලා ඉන්නේ අත්තම්මා විතරයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-1782459697614329812017-01-17T23:35:21.596-08:002017-01-17T23:35:21.596-08:00ape seeya nam mata katha kiyala deela na.. eya ehe...ape seeya nam mata katha kiyala deela na.. eya ehema kiyanna puluwan thathweka neme man podi kale hitiye..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-74681307453504857002017-01-17T08:12:33.639-08:002017-01-17T08:12:33.639-08:00මගෙ සීයව මතක් උනා මට!
අපේ තාත්ත පොඩි කාලෙ සීයා එයා...මගෙ සීයව මතක් උනා මට!
අපේ තාත්ත පොඩි කාලෙ සීයා එයාට කියල දෙනවලු එක එක කතන්දර :) ම්... හොල්මං, නිධාන ... ඔය වගේ දේවල් විශේෂයි :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-68528932443377769072017-01-16T19:33:18.449-08:002017-01-16T19:33:18.449-08:00පොඩි උන් වගේම ඒ දරුවන්ගේ මව්පියන් පුදුම විදියට අසර...පොඩි උන් වගේම ඒ දරුවන්ගේ මව්පියන් පුදුම විදියට අසරණයි.පිළිකා රෝගය වැළඳුණ දරුවෙකුගේ මවකට තමන්ගේ අනිත් සියලුම දරුවන් ව අත හැරලා ඒ දරුවා වෙනුවෙන් පමණක් කාලය කැප කරන්න සිද්ධ වෙනවා.ඒ වගේම ප්‍රතිකාර සිදු වෙන කාලය ඇතුළත ඔවුන් ආර්ථික වශයෙන් අතිශය දුෂ්කර කාලයක් ගෙවන්නේ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-74238559590122824682017-01-16T19:27:53.030-08:002017-01-16T19:27:53.030-08:00+++++++

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-69798454697376482832017-01-16T09:03:27.105-08:002017-01-16T09:03:27.105-08:00අනිවාර්යෙන්ම අප දැනුවත් ඒ පිලිබදව. ඔබ පැවසූ පරිදිම...අනිවාර්යෙන්ම අප දැනුවත් ඒ පිලිබදව. ඔබ පැවසූ පරිදිම ලමා ශල්‍ය වාට්ටුවට ගියහම තමයි ඒ හැගීම වඩාත් තදින් සිතට දැනෙන්නේ. අපේ කණ්ඩායමේ ඉන්නවා අවසන් වසරේ වෙදසිසුවෝ කිහිපදෙනෙකුම ඒ නිසා රෝහලෙනුත් අන්අයට වඩා යම් සහයෝගයක් අපිට ලැබුණා.
පොඩිඋන් එහෙම ඉන්නවා දකින්න මම ඇත්තටම කැමති නෑ
සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-39508609458491595092017-01-16T08:13:21.926-08:002017-01-16T08:13:21.926-08:00යාන්තං ඇති අන්තිමේදී තමුන් ගැන තමුන් ම තේරුං ගත්ත ...යාන්තං ඇති අන්තිමේදී තමුන් ගැන තමුන් ම තේරුං ගත්ත එක..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-83975366573808827022017-01-16T08:12:15.997-08:002017-01-16T08:12:15.997-08:00අපේක්ෂා රෝහලේ ළමා රෝගීන් තමා ඒ හැඟීම වඩාත්ම ඇති කර...අපේක්ෂා රෝහලේ ළමා රෝගීන් තමා ඒ හැඟීම වඩාත්ම ඇති කරවන්නේ.ඒ වගේම සමහර විට පූසා දන්නවා ඇති,පිළිකා රෝගීන් සඳහා දුරකථන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වන විට පිහිටුවා තිබෙනවා අපේ හිතවත් වෛද්‍ය පිරිසකගේ සහයත් ඇතුව.ඒ තැන පිළිබඳවත් හැකිතාක් පිරිස දැනුවත් කරන්න.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-15694311964453459412017-01-16T06:49:59.419-08:002017-01-16T06:49:59.419-08:00ඇත්තටම ජීවිතේ අනිත්‍යබව මට තේරුම් ගියේ මහරගම අපේක්...ඇත්තටම ජීවිතේ අනිත්‍යබව මට තේරුම් ගියේ මහරගම අපේක්ෂා රෝහලට තැඹිලි දානයක් දෙන්න ගිය වෙලාවේ එහි රෝගීන් දැකලා.
මේ මාසේ 28 වෙනිදා තියෙනවා ලේ දන්දීමක් අපේ මිතුරන් දෙදෙනෙකුගේ වෙන්වීම සිහි කරලා
වැඩි විස්තර මම පෝස්ට් එකක් දාලා තියෙනවාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-55606815231291293972017-01-16T05:42:44.053-08:002017-01-16T05:42:44.053-08:00ඉතිං හරිනෙ බොලේ... මමත් ඇවිදිල්ල හිටං මේ රටේ දේශපා...ඉතිං හරිනෙ බොලේ... මමත් ඇවිදිල්ල හිටං මේ රටේ දේශපාලන ආර්ථික කොහොම වෙතත් සමාජ ප්‍රශ්ණයක් තමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-7916071243051984862017-01-16T05:36:09.379-08:002017-01-16T05:36:09.379-08:00අනික අපිට කතා කරන්ඩ කොයි තරම් දේශපාලන-සමාජ-ආර්ථික ...අනික අපිට කතා කරන්ඩ කොයි තරම් දේශපාලන-සමාජ-ආර්ථික ප්‍රශ්න තිබුණද අක්කේ.. මේ එක එක්කෙනා ගැන කතා කරන්ඩ අපිට පිස්සුයැ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-70078559750866427742017-01-16T05:35:24.680-08:002017-01-16T05:35:24.680-08:00ඒ ආදරේ විඳපු කෙනෙක්ට ඒක එක පාර නොලැබී ගියාම ගොඩක් ...ඒ ආදරේ විඳපු කෙනෙක්ට ඒක එක පාර නොලැබී ගියාම ගොඩක් දැනෙනවා තමයි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-59838867796578227362017-01-16T05:34:40.111-08:002017-01-16T05:34:40.111-08:00අනේ මන්දා.. මට අද වෙච්ච දේවල් මතක බැරි වෙලා ගොහින්...අනේ මන්දා.. මට අද වෙච්ච දේවල් මතක බැරි වෙලා ගොහින් වගෙයි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-42816220110087291902017-01-16T03:48:33.016-08:002017-01-16T03:48:33.016-08:00අනේ මේ යනව හලෝ නිකං චේතිය පච ගහන්නෙ නැතුව. ගිය පාර...අනේ මේ යනව හලෝ නිකං චේතිය පච ගහන්නෙ නැතුව. ගිය පාර හම්බවුන වෙලාවෙ ඔහේ කියපුව නිර්මාණි මා දැක්ක කිව්වනෙ. ඔන්න මෙහෙමලු ඉතිං කිව්වෙ හොඳද?

"අනේ අක්කෙ ඇත්තම කිව්වොත් මගෙ ජීවිතේ අරමුණු තුනක් තියනව. එකක් මම ඉගෙන ගත්තු දෙයින් මගෙ හැකියාවෙන් මිනිස්සුන්ට යම් වැඩක් කරන්ට,ඒ කියන්නෙ මේ ලෝකෙ මීට වඩා යහපත් තැනක් කරන්ට, එතකොට දෙක මගෙ අම්ම තාත්තට මගෙ පවුලෙ අයට සලකන්ට..එතකොට ඔයා දන්නවැයි තුන්වෙනි එක මොකක්ද කියල? තුන්වෙනි එක තමයි එක දවසකට හරි අර රවි මාමව හම්බවෙලා කතාබහ කරන එක"

හොඳයි දැං කියමු බලන්ට අවංකවම ඔහේ එහෙම කිව්වද? නැද්ද? කිව්වද? නැද්ද?කිව්වද? නැද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-17905281857829071462017-01-16T02:40:46.005-08:002017-01-16T02:40:46.005-08:00මගෙත් සීයා මට අවුරුදු 5 දීම තමා නැතිවුනේ... මට අදට...මගෙත් සීයා මට අවුරුදු 5 දීම තමා නැතිවුනේ... මට අදටත් ආත්තම්ම නැති උනේ මට වයස 10 දී... මට අදටත් ඉරිසියා හිතෙනවා... ඒ වගේම මගේම ආත්තම්ම කෙනෙක් සීයා කෙනෙක් නොවුනත් ඒ අයට ගොඩක් ආදරෙයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-45658010848244712072017-01-16T02:37:38.668-08:002017-01-16T02:37:38.668-08:00අනේ ඔවු... නැත්නම් සමහර අය එහෙම හිතාවි... අද නම් අ...අනේ ඔවු... නැත්නම් සමහර අය එහෙම හිතාවි... අද නම් අපි මොකුත්ම කතා කලේ නෑ:D
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-23391593510550137612017-01-16T02:01:45.818-08:002017-01-16T02:01:45.818-08:00ඒකයැ අදත් නිර්මාණි අක්කයි මායි හම්බුණා.හැබැයි ඉතින...ඒකයැ අදත් නිර්මාණි අක්කයි මායි හම්බුණා.හැබැයි ඉතින් අපි ඔය නාකි කොල්ලෝ ගැන එහෙම කතා කළාය කියලා හිතන්නෙපා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-36892355374408309692017-01-16T01:40:50.707-08:002017-01-16T01:40:50.707-08:00අපේත් අම්මාගේ තාත්තා නැති වෙලා තියෙන්නේ අම්මා ගොඩක...අපේත් අම්මාගේ තාත්තා නැති වෙලා තියෙන්නේ අම්මා ගොඩක් පුංචි කාලෙදි.ඉතින් ඒ නිසා මාත් ගොඩක් දුරට සීයලා දෙන්නාගෙම ආදරය ලබන්න නොහැකි වුණ කෙනෙක් තමයි.

ඔය වගේ වියවුල් මතක කීපයක් මටත් තියෙනවා.ඊටත් වඩා බයානක ඩෙජාවු තත්වෙකුත් තියෙනවා.මොකක් හරි සිදුවීමක් වුණාම ඒක කලින් වෙලා තියෙනවා වගේ දැනෙන එක..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com