tag:blogger.com,1999:blog-6429991113450287386.post4097210624582677454..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: සිංහබාහු නැරඹීමි - "ඔච්චර අදින්නෙපා හලෝ" සහ "අනේ එයාට විදින්නෙපා.."වැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6429991113450287386.post-80507984065491957152016-09-05T23:17:58.275-07:002016-09-05T23:17:58.275-07:00එහෙම කියන්නත් බෑ අප්පා ඉතින්.. අපිත් අම්මලා තාත්තල...එහෙම කියන්නත් බෑ අප්පා ඉතින්.. අපිත් අම්මලා තාත්තලා එක්ක ගිහින්නේ බලන්නෙ.ඒ ළමයින්ට නාට්‍ය බලන්න කිසිම වුවමනාවක් තිබුණෙ නෑ.. ඒක තමා ගැටලුව මට හිතෙන්නෙ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-63415911653353083582016-09-05T23:16:58.093-07:002016-09-05T23:16:58.093-07:00ඒක නම් එහෙම තමා ඉතින්..))))ඒක නම් එහෙම තමා ඉතින්..))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-29579331312140627432016-09-05T20:09:44.490-07:002016-09-05T20:09:44.490-07:00නාට්‍යයක් බලන්න බැරුව ගියා කාලෙකින්...
දෙමව්පියො...නාට්‍යයක් බලන්න බැරුව ගියා කාලෙකින්...

දෙමව්පියො එක්කගෙන ගිහින් සල්ලි ගෙවලා පෙන්නනකොට ඒකේ අගයක් සමහර ළමයි හිතන්නේ නෑ.. පහසුවෙන් දේවල් ලැබෙනකොට වටිනාකමක් නෑනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-35556924739330292672016-09-05T10:40:16.015-07:002016-09-05T10:40:16.015-07:00ලැප්ටොප් එකේ ස්ක්‍රින් එකෙන් බලද්දි ස්ටේජ් එකක් ඉස...ලැප්ටොප් එකේ ස්ක්‍රින් එකෙන් බලද්දි ස්ටේජ් එකක් ඉස්සරහ ඉදන් බලන හැගීම නැහැ නංගා. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-60317071199289916122016-09-05T08:59:12.897-07:002016-09-05T08:59:12.897-07:00මාරම්බරී මාත් බලන්න යන්න ඉන්නෙ.. වෙන මොකකටවත් නෙමේ...මාරම්බරී මාත් බලන්න යන්න ඉන්නෙ.. වෙන මොකකටවත් නෙමේ.මුව මුක්තාලතා පිපි හංසාගනා සින්දුව අහන්න.ඒ තරම් මං ඒ සින්දුවට ආසයි..

ඔය වගෙ මෙලෝ රසවින්දනයක් නැති මිනිස්සුන්ට ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සමාජ සේවයක් තියෙනවා.ඒ තමා තමන්ට රුචි නොවන දෙයට සහභාගී නොවී සිටිම.ඒකෙන් තමන්ටත් කරදරයක් නෑ.අනුන්ටත් කරදරයක් නෑ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-8897839010458507602016-09-05T08:56:58.421-07:002016-09-05T08:56:58.421-07:00සුන්දර අත්දැකීමක්..
ඒත් මං මේ කල්පනා කළේ මේ ළමයින...සුන්දර අත්දැකීමක්..

ඒත් මං මේ කල්පනා කළේ මේ ළමයින්ට ඒ වගෙ අත්දැකීමක් ලැබුණ නම් මොනව වෙයිද කියලා..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-73269894298544367562016-09-05T03:59:00.790-07:002016-09-05T03:59:00.790-07:00මටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න පුලුවන් උනා එඩ්...මටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න පුලුවන් උනා එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ මාරම්බරී ෂෝ එක බලන්න ගිහින්. මරදානේ පැත්තේ තියෙන ජනප්‍රිය පාසැලක ඔඩිටෝරියම් එකේ ෂෝ එක තිබුනේ. ඒ පාසැලේ නේවාසිකාගාරවල ඉන්න ළමයි වගයක් වෙන්න ඕන. පුදුම කරදරයක් තිබුනේ. අන්තිමට මේ තත්වය එඩ්වඩ් ජයකොඩි මහත්තයාටත් කරදරයක් වගේ උනා. හැබැයි මැද්දෙදි ඒ ළමයි නැගිටලා ගියා.

මම සේවය කරන ආයතනයේම තරුණ කාර්යාල කාර්ය සහායක ළමයි කට්ටියකුත් ඇවිත් හිටිය. ඒ අයගෙත් කරදරේ මීට දෙවැනි උනේ නෑ. අන්තිමට මම වෙන තැනකට ගිහින් වාඩි වෙලා ෂෝ එක බැලුවේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-84071485463156253792016-09-05T01:20:23.538-07:002016-09-05T01:20:23.538-07:00වලේ සින්හබාහු නැරඹුවේ සරත්චන්ද්‍ර මහත්තයගේ අසූ වැන...වලේ සින්හබාහු නැරඹුවේ සරත්චන්ද්‍ර මහත්තයගේ අසූ වැනි ජන්ම දිනය වෙනුවෙන් සරත්චන්ද්‍ර නාට්‍ය නාට්‍ය හතක් පෙන්වූ නාට්‍ය උත්සවයේදී...

සින්හබාහු පෙන්නුව දා මහ වැස්ස.... අන්තිමට නාට්‍ය පෙන්නන්න පටන් ගන්නකොට රෑ දහයත් පහු වුනා... සියලු ප්‍රේක්ශකයෝ එක්සිත්ව නොසැලී නැරඹුවා.... සින්හයා ව විදලා මරනකොට දෑස් තෙත් ව නොතිබූ කෙනෙක් එහි සිටියේ නැති තරම්...

ඒ පින්න සහිත මහ රෑත් නාට්‍යය අවසාන වන තෙක් ම සරත්චන්ද්‍ර මහත්තයා වලේ හිටියා....

පේරාදෙනියේ පමනයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-52126969130116422772016-09-04T23:22:27.581-07:002016-09-04T23:22:27.581-07:00ලංකාවට ආපු දවසක බලලා දොළදුක නැති කරගන්නකො.හැබැයි ස...ලංකාවට ආපු දවසක බලලා දොළදුක නැති කරගන්නකො.හැබැයි සමහර සිංහල වේදිකා නාට්‍ය නම් යූටියුබ් තියෙනවා.. කැළණි පාලම,ගුරු තරුව වාගෙ ඒවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-31979165858045378952016-09-04T11:12:33.015-07:002016-09-04T11:12:33.015-07:00නාට්‍යක් බලපු කාලයක් මතක නැහැ. මේක කියවද්දි මුලින්...නාට්‍යක් බලපු කාලයක් මතක නැහැ. මේක කියවද්දි මුලින්ම ඇතිවුනේ නාට්‍යයක් බැලිමේ දොළදුක. මම සිංහබාහු බැලුවෙ දේශපාලන විද්‍යාව පන්තිය කට් කරල බණ්ඩාරගම නව නගර ශාලාවෙදි.
කොහොම වුනත් ඒ පිරිසට ගිය කාරණයවත් මතක නැති අනුන්ටත් ඇණයක් ලෙස හැසිරීම නම් හරිම කනගාටුයි. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-5851061853466998062016-09-04T09:49:28.663-07:002016-09-04T09:49:28.663-07:00අපිටත් එහෙම තමා අක්කා.සමහර දවසට බලන්න යන්න වෙලාවක්...අපිටත් එහෙම තමා අක්කා.සමහර දවසට බලන්න යන්න වෙලාවක් නෑ.එහෙම නැත්නම් නාට්‍ය ශාලාව දුර වැඩියි.ඔය ඔක්කෝම හරි ගියපු දවසක තමා අපිත් බලන්න යන්නෙ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-43667913102784329772016-09-04T09:47:36.444-07:002016-09-04T09:47:36.444-07:00මනමේ කුමාරයෙකුත් හිටියද ඒ සිංහබාහු වර්ෂන් එකේ.. හර...මනමේ කුමාරයෙකුත් හිටියද ඒ සිංහබාහු වර්ෂන් එකේ.. හරි පුදුමයිනෙ...)))

මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නම් මට ඒ තරම් හිතට අල්ලපු නවකතා නෙමේ.සෞන්දර්යාත්මක විදියට එව්වා හොඳ ඇති.ඒත් උහුලන්න බැරි හුදෙකලාවක්-පාළුවක් තිබුණා ඒ පොත් දෙකේම.

පුද්ගලික ව මම නම් ගුරුගීතයට කැමතියි.අල්තීනායිව මුදවාගෙන ඇවිත් දුයිෂෙන් ඈව දොළපාර ගාවට එක්ක යන මොහොත,පොප්ලර් ගස් දෙකේ කතන්දරය,ඈ මහාචාර්යවරියක් ව නැවත ගමට එන හැටි.. ඒ දේවල් මං හරියට වින්දා පොඩි කාලෙ..

හැබැයි ගුරු ගීතය තරම්ම හොඳ, ඇතැම් විට ඊටත් වඩා මනරම් පොත් ගණනාවක් ගුරු ජීවිතය සම්බන්ධයෙන් ලියැවී තියෙනවා.උදාහරණයක් චමිල ලියනගේ මහතාගෙ, අලුත් ඉස්කෝලෙ හාමිනේ..කණගාටුවට කාරණේ ඒවා ගැන එපමණ කතාබහට ලක් නොවීමයි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-21296398531714580782016-09-04T09:12:03.184-07:002016-09-04T09:12:03.184-07:00එහෙනං අපි එක දවසෙ ගිහින් තියෙන්නෙ.. අපරාදෙ අප්පා.....එහෙනං අපි එක දවසෙ ගිහින් තියෙන්නෙ.. අපරාදෙ අප්පා..)))

වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-53960707104517670252016-09-04T03:32:43.124-07:002016-09-04T03:32:43.124-07:00අපේ මව්පියන් නියොන් එළි මැද පවා පහන් දල්වාගෙන පාර ...අපේ මව්පියන් නියොන් එළි මැද පවා පහන් දල්වාගෙන පාර හොයාගන්නට අපට ඉගැන්වූ නිසාය, අප එසේ සිතන්නේ..
ඇත්ත තමයි නංගි.අපිට නං ඉතින් නාට්ටියක් බලන්ඩ වෙන්නෙ කලාතුරකින්..ඒත් ඉතින් මක් කරන්ඩද...ලඟ පාතට ආවොත් නං ඉතින් අතඅරින්ඩ හිත නෑ..ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-82521498398431579252016-09-04T02:10:12.431-07:002016-09-04T02:10:12.431-07:00සිංහබාහු නාඩගමේ මම කැමතිම මනමේ කුමරු ලෙන්දොර බිඳ ...සිංහබාහු නාඩගමේ මම කැමතිම මනමේ කුමරු ලෙන්දොර බිඳ සිංහ සීවලී අතට කඩුව දෙන ජවනිකාවටය.….:)

ඇත්තම කිව්වොත් ශෛලිගත නාට්‍ය මට අල්ලන්නේම නැත.

/සරච්චන්ද්‍රයන්ට වන්දනාමාන කිරීමේ පිස්සුවක් ද මට නැත/

මටද නැත. එලෙසම ඔහුගේ නවකතාවන්ට මම බොහෝ ප්‍රිය කරමි.

ගුරු ගීතය නවකතාවෙනුත් ඔය හැමෝම කියන වින්දනය මම නොලැබුවෙමි. එහෙත් ඉතා කුඩා වයසකදී කියවූ නිසා එවකට මගේ රස වින්දනය පරිණතව නොතිබුණේයයි උපකල්පනය කොට "මොකක්ද අඩේ මේ හැමෝම කියන මේකෙ තියන සිරා කේස් එක?" කියා සොයා බලනු වස් දැනට මාසයකට පමණ ඉහත ගුරු ගීතය යලිත් මිලදි ගතිමි. එහෙත් මෙතෙක් කියවීමට නොහැකිවිය...:(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-75366423928231570882016-09-04T01:16:36.612-07:002016-09-04T01:16:36.612-07:00........))))........))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-77397518476861713102016-09-04T01:15:57.577-07:002016-09-04T01:15:57.577-07:00ඇත්ත ඉතින් වෙන මක් කරන්නද.. ඇත්ත ඉතින් වෙන මක් කරන්නද.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-44831013519577794902016-09-04T01:15:22.986-07:002016-09-04T01:15:22.986-07:00අපේ අම්මා බලලා තියෙනවාලු මාක් ඇන්ටනී රඟපාපු දර්ශනය...අපේ අම්මා බලලා තියෙනවාලු මාක් ඇන්ටනී රඟපාපු දර්ශනයක්.. ඔබේ ගුරුතුමා රඟපාපු දර්ශනයත් අපූරුයි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-85119693530139687152016-09-04T01:08:52.730-07:002016-09-04T01:08:52.730-07:00මමත් ගියේ බ්‍රහස්පතින්දාවක තමයි. :)
මමත් අනෙක් නා...මමත් ගියේ බ්‍රහස්පතින්දාවක තමයි. :)

මමත් අනෙක් නාට්‍ය බැලුවේ නැහැ. ඒ ඒවා කලින් බලල තියෙන නිසා සහ ගමනාගමන ගැටළු නිසයි. වලේ නාට්‍යයක් නැරඹීම වෙනස් අතදකිමක් වෙන්නේ ඒ පරිසරය එක්ක. ඒ අත්දැකීම විඳලම බලන්නකෝ. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-2803653928112721252016-09-03T23:35:21.934-07:002016-09-03T23:35:21.934-07:00Len Dora Arinna epaya...
Jayawewa. ...Len Dora Arinna epaya...

Jayawewa. ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-80805014579568459362016-09-03T22:51:28.550-07:002016-09-03T22:51:28.550-07:00දැනට මාස දෙකකට පමණ පෙරදී අප සුමේධ රඟහලේ සිංහබාහු ද...දැනට මාස දෙකකට පමණ පෙරදී අප සුමේධ රඟහලේ සිංහබාහු දර්ශණයක් සංවිධානය කලා. 3.30 නම් හොදට ගියා. 6.30 දර්ශණේදි පිටි පස්සේ ඉදපු ඔයවගේ පිස්සෝ රැලක් කියවන්න ගත්තා භාදා වෙන විදිහටම.
හොදින් කියලා අහන්නේ නැති හින්දා දර්ශණය මැද්දෙන් නවත්තලා අපි උන් සෙට් එකම බෙල්ලෙන් අල්ලලා දැම්මා එලියට ටිකට් එකේ සල්ලිත් දීලාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-29979993465792331032016-09-03T22:29:12.251-07:002016-09-03T22:29:12.251-07:00සිංහයෝ පිලිවෙලින්ම කිව්වොත්
මාක් ඇන්ටනී ප්රනාන්...සිංහයෝ පිලිවෙලින්ම කිව්වොත්
මාක් ඇන්ටනී ප්‍රනාන්දු
සමන් බොකලවෙල
ජය ශ්‍රී චන්ද්‍රජිත්
ජයනාත් බණ්ඩාර
ජගත් කුමාර
රජිත හේවාතන්ත්රිගේ
නැසීගිය විජය නන්දසිරි මහතා එක දර්ශණයකට පමණක් සිංහයාට රඟපාල තියෙනවාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-48654705853667489612016-09-03T21:50:06.009-07:002016-09-03T21:50:06.009-07:00ස්තූතියි.. ඒ ගැන දැන සිටියේ නෑ.. මාක් ඇන්ටනීගෙන් ප...ස්තූතියි.. ඒ ගැන දැන සිටියේ නෑ.. මාක් ඇන්ටනීගෙන් පසු සිංහයාගෙ චරිතය රඟපෑම ඔවුන් හැමෝටම විශාල අභියෝගයක් වෙන්න ඇති.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-62749631765053022192016-09-03T21:23:58.008-07:002016-09-03T21:23:58.008-07:00ජගත් කුමාර සහ රජිත හේවාතන්ත්රිගේ යන දෙපල සිංහයාට ...ජගත් කුමාර සහ රජිත හේවාතන්ත්රිගේ යන දෙපල සිංහයාට ජීවය දෙන අනෙක් දෙදෙනාවේ.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-51118076365540687252016-09-03T21:04:33.023-07:002016-09-03T21:04:33.023-07:00ඒක තමා.. අපරාදෙ ඒ අම්මලා තාත්තලා පිපාසයක් නැති ළමය...ඒක තමා.. අපරාදෙ ඒ අම්මලා තාත්තලා පිපාසයක් නැති ළමයින්ව වතුර තියෙන තැනකට එක්කං ගිහිං අනිත් මිනිස්සුන්ටත් නිදහසේ වතුර බොන්න තියෙන අවස්ථාව නැති කළා.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com