tag:blogger.com,1999:blog-6429991113450287386.post4128273618950043020..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: ලිට් පන්තියේ මල් මතක..වැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6429991113450287386.post-45320793063484162652017-02-06T20:05:56.420-08:002017-02-06T20:05:56.420-08:00me paara motwani 1st placeme paara motwani 1st placeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-55255835868174820132017-02-05T10:32:04.836-08:002017-02-05T10:32:04.836-08:00හපොයි.. මට හිතාගන්න පුළුවන්..))හපොයි.. මට හිතාගන්න පුළුවන්..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-85891606630796987862017-02-03T02:48:12.308-08:002017-02-03T02:48:12.308-08:00මගේ ටීචර්ලාට නම් මාව පොඩ්ඩක් ඇලජික්. දන්නවනේ ඉතින්...මගේ ටීචර්ලාට නම් මාව පොඩ්ඩක් ඇලජික්. දන්නවනේ ඉතින් ඉස්කෝලෙ යන කාලේ කොල්ලන්ගේ හැටි. කීප සැරයක් මගේ පන්තිත් තහනම් උනා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-13912020118663245462017-02-02T09:31:58.727-08:002017-02-02T09:31:58.727-08:00බොහෝමත් ම ස්තූතියි..
ඒත් ඇය ගැන මෙහෙම සටහනක් ඇත්ත...බොහෝමත් ම ස්තූතියි..

ඒත් ඇය ගැන මෙහෙම සටහනක් ඇත්තටම ප්‍රමාණවත් මදි.. ඒ තරම් ඈ අපූරු ගුරුතුමියක්.. ජීවිතයේ තැනින් තැන හමු වුණු එහෙම ගුරු උතුමන් උතුමියන් බොහෝමයි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-41063907048368276552017-02-01T21:01:15.471-08:002017-02-01T21:01:15.471-08:00හොඳ ගුරුවරුන්ව අමතක නොකිරීම හොඳ ගතියක් දරුවා.........හොඳ ගුරුවරුන්ව අමතක නොකිරීම හොඳ ගතියක් දරුවා......රසවත් සටහනක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-4483466589752669332017-01-31T17:35:44.165-08:002017-01-31T17:35:44.165-08:00අය්යෝ මොට්වානි....
ගොඩක් ස්තුතියි නංගි, ඈන් රණසිං...අය්යෝ මොට්වානි....

ගොඩක් ස්තුතියි නංගි, ඈන් රණසිංහ ගැන කලාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-80912327736180735382017-01-31T10:24:47.383-08:002017-01-31T10:24:47.383-08:00ඒක ඕන විෂයක් උගන්වන ගුරුවරයෙකුට පොදු අත්දැකීමක් මං...ඒක ඕන විෂයක් උගන්වන ගුරුවරයෙකුට පොදු අත්දැකීමක් මං හිතන්නේ.. කොයි තරම් සතුටක් ද නේද..

බොහෝම ස්තූතියි ඔබට වරද නිවැරදි කෙරුවට.ඒක අත්වැරදීමක්.කලබලේට ටයිප් කළාට පළ කරන්න කලින් ආයේ කියවන්න බැරි වුණා.ඒ නිසා ඒක දැක්කේ නැහැ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-7965619392392786322017-01-31T10:20:40.991-08:002017-01-31T10:20:40.991-08:00ඔයාලගෙ කාලෙ විතරක් කියලද හිතාගෙන ඉන්නෙ..හහ්..අපි ව...ඔයාලගෙ කාලෙ විතරක් කියලද හිතාගෙන ඉන්නෙ..හහ්..අපි වැඩේ අතෑරියා කියලද හිතං ඉන්නෙ.එහෙම ඔයාලා පිහිටුවාගන ආපු වාර්තා කැඩෙන්න දෙන්න හොඳයැ.බොහොම අබිමානෙන් කියන්නෙ-මොට්වානි අන්තිමයා වෙන්න නම් දරාපු නිවාසයක්.අනික් අතට අපි වාගෙ හීතල හොරු ඉන්න කොට එහෙම වෙන එකේ පුදුමෙකුත් නැහැ.මොකද අපි අවුට් වුණාට පස්සෙ මොට්වානි පළවෙනියා වෙලා තිබුණා..!!

නෑ නෑ අක්කා තමයි.ඔයාට වඩා වැඩිමල් උන්දැලාටත් මං අක්කා අය්යා කියලා කතා කරනවා.. ඒ හින්දා ඒකේ ප්‍රස්නයක් නැහැ..))

ඈන් යුදෙව් ජාතික කාන්තාවක්.දෙවෙනි ලෝක යුද්ධ කාලෙ හිට්ලර්ගේ පීඩනයට ලක් වූ පවුලක දැරියක්.ඒ කාලෙදි ඇගේ මව්පියන් ඇයව එංගලන්තයේ ඥාතිවරියක් ළඟට යැවූ නිසා තමා ජීවිතේ බේරිලා තියෙන්නේ.ඒත් ඇය අත් විඳපු යුද පීඩනය ඇගේ අතින් ලියැවුණු ගොඩාක් කවිවල තිබුණා.පසුව එංගලන්තෙදි ඇය රණසිංහ නම් සිංහල වෛද්‍යවරයෙකු සමඟ විවාහ වෙනවා.ඉන්පස්සෙයි ඈ ඈන් රණසිංහ වෙන්නේ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-56004720302314831192017-01-31T01:29:14.830-08:002017-01-31T01:29:14.830-08:00මමත් ඉංග්‍රීසි සාහිත්‍ය සාමාන්‍ය පෙළට උගන්වන ගුරුව...මමත් ඉංග්‍රීසි සාහිත්‍ය සාමාන්‍ය පෙළට උගන්වන ගුරුවරයෙක්... ඒ හින්දම වෙන්නැති මේ පෝස්ට් එක මට හුඟක් බරට දැනුනා... මගේ දරුවනුත් කොච්චර ලොකු වුණත් තාම මගේ සමීප යාළුවන් වගේ.. ඉඳලා හිටලා බස් නැවතුමකදි එහෙම හම්බවුණාම ‘සර්‘ කියලා දුවගෙන ඇවිත් කතා කළාම දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ...
ඔයාගෙ කවියෙ පළවෙනි පේළියේ එක අකුරක් වැරදිලා (ටයිප් කරද්දි වෙන්න ඕන) මෙහෙම නිවැරදි වුණා නම් හරිම අගෙයි
We were wandering here and there (not wondering)Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-60949751859597077412017-01-30T18:21:02.181-08:002017-01-30T18:21:02.181-08:00සේම් හියර්...මොට්වානි තමයි...අපේ කාලේ හැමදාම අන්ති...සේම් හියර්...මොට්වානි තමයි...අපේ කාලේ හැමදාම අන්තිමයා :(...

දෙය්යන්ගේ පිහිටෙන් පෙනුම නම් තාම දාසයයි මාසයයි වගේ, ඒ හන්ද ඔයා ඒ මවා ගත්තු එක වෙනස් කරන්න එපෝ :D...ඒ උනාට ඊයේ පෙරේදා හතලිස් ඇඳිරිය වගේ නිසා කණ්ණාඩිත් ගත්තනේ අප්පා...අක්ක නෙවේ හරි නම් ඇන්ටි...:D

ඉලේන්ද්ර මිස් මම හිතන්නේ පස්සේ කාලෙක එයාගේ ගම් පලාතට ට්‍රාන්ස්ෆර් එකක් ගත්ත වෙන්න ඕනේ...

ඔව් ඈන් රණසිංහ ලියපු එක තමයි මම හිතන්නේ...මම ඒ තරම් විස්තරයක් දැනන් උන්නේ නැහැ එයා ගැන...විස්තරය කිව්වට බොහොම ස්තුතියි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-79008055196176049042017-01-30T05:22:37.679-08:002017-01-30T05:22:37.679-08:00Congrats and do more good works...!!! Congrats and do more good works...!!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-389781528202013122017-01-29T20:24:21.560-08:002017-01-29T20:24:21.560-08:00අතලොස්සක් ගුරුවරු ඇරුණාම හුඟක් ගුරුවරු අපෙන් බලාපො...අතලොස්සක් ගුරුවරු ඇරුණාම හුඟක් ගුරුවරු අපෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරෙයි අපේ සාර්ථකත්වයයි තමයි නංගා..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-40273234052493720202017-01-29T20:15:52.787-08:002017-01-29T20:15:52.787-08:00ස්තූතියි ධනු..!! ස්තූතියි ධනු..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-29335641085379749162017-01-29T20:12:12.559-08:002017-01-29T20:12:12.559-08:00ලේ දන්දීම අපිට සාර්ථකව පවත්වන්න පුලුවන් උනා. අන්ති...ලේ දන්දීම අපිට සාර්ථකව පවත්වන්න පුලුවන් උනා. අන්තිමට ලේ බැංකුවේ කට්ටිය 3.30 ට දැන් නවත්තමු කියලා කියනකම්ම පවත්වගෙන යන්න පුලුවන් උනා. කාමරේ සිරා අයියත් ලේ දෙන්න ඇවිල්ලා හිටියා.ඇල්බම් එක බලන්න
https://www.facebook.com/media/set/?set=oa.722595141240914&type=1සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-86029479781421772602017-01-29T19:54:47.315-08:002017-01-29T19:54:47.315-08:00දැන් ඒ කාලේ උන්නු ගොඩක් ගුරුවරු අඩුයි අක්කේ.හුඟාක්...දැන් ඒ කාලේ උන්නු ගොඩක් ගුරුවරු අඩුයි අක්කේ.හුඟාක් ඉන්නේ අලුත් ටීචර්ස්ලා.හැබැයි සයන්ස් සෙක්ෂන් එකේ සමහර විට ඔය අක්කා කියපු මිස් ඉන්නවා ඇති.ඉන්නවා නම් දැන් ඇයත් මැදි වයසේ කෙනෙක් වෙන්න එපැයි.අපි ආට් සෙක්ෂන් එකේ නිසා වැඩිය සයන්ස් ගුරුවරු ගැන නම් දන්නේ නැහැ.සෝමා හේරත් මිස් ගැන විසාකාවේ ඉගෙනගත්තු ඕනෑ ම කෙනෙක් කතා කරන්නේ හරිම ආදරයකින්.දැන් ඉන්න විදුහල්පතිතුමියත් ඉස්කෝලෙට විසාල ආලෝකයක්.ඇගේ ඍජු බවත්,තීක්ෂණ බවත්,ළමුන් ගැන තියෙන ආදරයත් අපි ඉස්කෝලෙන් ඉවත් වෙලා ගියත් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

පුංචි සමනල පැටවුන්ට ගුරුවරු කියන හැම දෙයක් ම දේව භාෂිත අක්කේ.මට පොඩි කාලෙ ඉගැන්නුවෙ මගේ අම්මාගෙ ශිෂ්‍යාවක්.ඒත් මං අම්මා කියන දේට වඩා පිළිගත්තෙ ඇගේ ශිෂ්‍යාව වුණු,මගේ ගුරුතුමිය කියන දේ.ඕනෑම දරුවෙක් එහෙමයි.ගුරුවරුන්ට පුළුවන් පුංචි ළමයින්ගේ හිත්වල දිව්‍ය ලෝකයක් වගෙම අපායක් මවන්නත්.

මාත් සාමාන්‍ය පෙළ ලිට් කළේ මාස හයකින් වාගෙ කෙටි කාලෙකින්.මොකද එක පාර ම උසස් පෙළ කරනවට වඩා යම් කිසි උදව්වක් ඒකෙන් වෙයි කියා හිතපු නිසා.උසස් පෙළ ලිට්වලට නම් අපිට හරිම අපූරු ගුරුවරියක් මුණ ගැහුණා.සමහර විට ඔයාට මතකත් ඇති - මිසිස් රාජසිංහම්.අපට උගන්වද්දි ඇයට අවුරුදු හැත්තෑවටත් වැඩියි.හැබැයි අවුරුදු දහඅටක් වුණ අපිටවත් ඇයට තරම් හොඳ මතකයක් තිබුණේ නැහැ.

මිල් ඔන් ද ෆ්ලොස් මම එක ම එක පාරයි කියෙව්වේ.ආයේ කියවන්න බැහැ.ඒ තරම් වේදනාවක් දැනෙනවා කියවද්දි.මැගී මාව හඬවාපු චරිතයක්.

ප්ලීඩ් මර්සි කියන්නේ ඈන් රණසිංහගේ කවිය නේද.. අපිට උසස් පෙළට තිබුණේ ඈන්ගේ ඇට් වට් ඩාක් පොයින්ට්.සාමාන්‍ය පෙළට නම් ඇගේ කවියක් තිබුණෙ නෑ.ඈන් මිය ගියේ දැන් මාසෙකට විතර උඩදි,ලංකාවෙදිමයි.

මදැයි.. මම පොකුරු අක්කා කියල මවාගෙන උන්නෙ බොහොම ලාබාල කෙනෙක් නොවැ.බලන් ගියාම ලොකු ම ලොකු ජ්‍යෙෂ්ඨ උත්තමාවියක්නෙ.

ඒක නෙමේ.. අක්කාගෙ හවුස් එක මොකක් ද? මම නම් මොට්වානි..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-87043616888945892202017-01-29T19:25:17.499-08:002017-01-29T19:25:17.499-08:00මගේ ඉංග්‍රිසි ගුරුතුමී ෆරීලා ටීච මතකයට ආවා.අක්කගෙ ...මගේ ඉංග්‍රිසි ගුරුතුමී ෆරීලා ටීච මතකයට ආවා.අක්කගෙ ගුරුතුමි වගේම ඇයත් තෑගි බෝග වෙනුවට බලාපොරොත්තු වුණේ අපේ ආදරය.Medawi Koralagehttps://www.blogger.com/profile/09594733097674324555noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-2940663723639509092017-01-29T19:20:32.788-08:002017-01-29T19:20:32.788-08:00අපූරුයි.. ජයවේවා!!!අපූරුයි.. ජයවේවා!!!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-80654658051406520362017-01-29T14:08:45.099-08:002017-01-29T14:08:45.099-08:00මට අපේ සූලොජි මිස්ව මතක් වුනා, නම ඉලෙන්ද්රා...වර්...මට අපේ සූලොජි මිස්ව මතක් වුනා, නම ඉලෙන්ද්රා...වර්ෂා ඒ ලෙවල් කරද්දී උන්නද දන්නේ නැහැ..මං කලේ සයන්ස් නේ...ඒ කාලේ මිස් ගොඩක් තරුණයි...හරිම ආදරණීයයි...නමුත් දරුවන්ගේ ගෞරවය පුදුම විදියට ලබා ගත්තු කෙනෙක්...අපේ සිංහල මිස්, සෝමා හේරත් මිස්, මං කවදාවත් ඉගන දෙන නැති උනත්,මිස් හිනා වෙනවා දැක්කත් බඩ පිරෙනවා...ඒ වගේමයි සූ ක්ලාස් එකේ ශිරාණි අල්මේදා මිස්, සහ ෆිසික්ස් ක්ලාස් එකේ සිසී මිස්, දෙන්නම ඩීඑස් එකේ ඉගැන්නුවේ...එයාලට පුදුම හැකියාවක් තිබුනා දරුවන්ගේ හිත තේරුම් අරගන්න...ඒ වගේම තමයි විසාකාවේ උන්නු ආදරණීය විදුහල්පති, අපේ නාලනී එදුස්සුරිය මැඩම්...එහෙම පෞර්ෂයක් තිබුන, ඒ වගේම දරුවන්ගේ ආදරේට ගෞරවයට ලක් වුන කෙනෙක් මට හමු වෙලා නැහැ ඇත්තටම...

ගුරුවරු කියන්නේ අම්මා තාත්ත වගේම දරුවෙකුට වැදගත් අය...මගේ එක වසරේ පන්තියේ ගුරුතුමිය සහ හතර වසරේ අනුලා ගුරුතුමිය අම්මල වගේ...මට ඒ කාලේ තිබුන කුකුල් කේන්තිය පැත්තක තියලා මගේ දක්ෂකම් ඔක්කොම මතු කළා...

මගේ මල්ලිගේ ලොකු දුව පළමු වසරට ඇතුලත් වුනා මේ ජනවාරියේ...එයා ගිය මොන්ටිසෝරියෙන් එයාව ගොඩක් වෙනස් කළා, දරුවාගේ ඉවසීම නැත්තටම නැති කරලා, සමහර වෙලාවට වියරුවෙන් හැසිරෙන දරුවෙක් කළා...ගෙදරදී හොඳට ඉන්න දරුවා, මොන්ටිසොරියේදී පොත් පත් විසි කරන තැනටම ආවා...එයාගේ ගුරුවරු උපදෙස් දීලා තිබුනේ ගැහුවොත් ගහන්න කියලා...පොඩි එකා ගෙදර ඇවිත් තක්බීර් වෙලා වගේ ඉන්නකොට අපේ මල්ලියි, නංගියි දෙන්න හොයල බලද්දී තමයි තේරුනේ වෙන දේ...

පස්සේ එයාව පුංචි ඉංග්‍රීසි පන්තියකට දැම්මා...ඒ ගුරුතුමා තරුණ වුනත් හොඳ අත්දැකීම් තියන කෙනෙක්...දරුවා සම්පුර්ණයෙන් වෙනස් වුනා...මොන්ටිසෝරි යන්න කලින් උන්නු සාමාන්‍ය දරුවාව නැවත මතු වුනා...ගෙදර අයත් එයාගේ හිත ගොඩක් හැදුවා...ඉන් පස්සේ ඉස්කෝලේ ගියා..අලුත් ගුරුතුමියත් බොහොම අත්දැකීම් ඇති කෙනෙක්...බොහොම මුරණ්ඩු විදියට මොන්ටිසොරියේදී හැසිරුණ දරුවා, අද පන්ති නායිකාව...ගුරුවරු, ගුරු දෙවි වරු වෙන්නේ අන්න ඒ විදියටයි...

ලිට් ගැන නම් කතා කරලා පලක් නැහැ...ලංකාවේ නවය වසරෙන් ලිට් තෝරා ගන්න තිබුන බැච් එකේ පළමු කණ්ඩායම අපි (1992)...අට වසරේ අවසාන වාර විභාගෙට චිත්‍ර කරලා මට ලකුණු අනූ අටක් තිබුනා..එහෙම තියෙද්දී කාගේවත් බලපෑමක් නැතුව මම සාමන්‍ය පෙළට ලිට් තෝරාගත්තා...මම ලිට් පාස් වුනේ මගේම මහන්සියෙන්...ඒ කාලේ අලුත්ම සිලබස් නිසා දක්ෂ ගුරුවරයෙක් උන්නේ නැහැ ලිට් කියල දෙන්න....ඔලිවර් ට්විස්ට්, මිල් ඔන්ද ෆ්ලොස්, එක පොයට්රි/ඩ්‍රාම බුක් එකක් තිබුන වගේ මතකයි...ඔයාලට තිබුනද දන්නේ නැහැ එකක තිබුනා ප්ලීඩ් මර්සි කියල කවියක්, ඒක තමයි මං වැඩියෙන්ම ආදරේ කල කවිය...

මදැයි ඔයාගේ පෝස්ට් එක මාව 1984 හෝඩියේ පන්තියටම ටම ගෙනිච්චනේ දරුවෝ... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-80564747062400043052017-01-29T08:31:54.580-08:002017-01-29T08:31:54.580-08:00ඔව් එයා කකුල් දෙකේ බිළාලයෙක් නොවැ..
ඒක නෙමේ.. ලේ ...ඔව් එයා කකුල් දෙකේ බිළාලයෙක් නොවැ..

ඒක නෙමේ.. ලේ දන් දීමේ වැඩේ හොඳට තිබුණද පූස්?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-84120044734415810872017-01-29T08:12:30.954-08:002017-01-29T08:12:30.954-08:00ගොඩාක් ලිට් ටීචර්ස්ලා හරි අපූරුයි.. ඒ වගේ ම මාර සැ...ගොඩාක් ලිට් ටීචර්ස්ලා හරි අපූරුයි.. ඒ වගේ ම මාර සැරයි.. කවදාවත් අමතක කරන්නත් බැහැ..

මං සාමාන්‍ය පෙළට ලිට් කළේ නෑ.ඒ නිසා උසස් පෙළ පළවෙනි අවුරුද්දෙ මාස හයක් වෙන් කරගෙන සාමාන්‍ය පෙළ සිලබස් එක පාඩම් කරලා ඒ අවුරුද්දෙ විභාගෙ ලිව්වෙ.ඒ නිසා සාමාන්‍ය පෙළට නම් මට එහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබුණෙ නෑ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-37172521591793743312017-01-28T08:37:57.898-08:002017-01-28T08:37:57.898-08:00මන් සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත්තෙත් ...මන් සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත්තෙත් ඒ වගේ බොහොම අපූරු ගුරුවරියකගෙන්. ඈ විවෙට් උයන්ගොඩ ගුරුතුමිය. ඒ මතකයන් අලුත් වුණා මේ ලිපියෙන්. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-90071928535072682492017-01-28T05:32:57.427-08:002017-01-28T05:32:57.427-08:00හහ් හහ් මම කිව්වේ කකුල් හතරේ ඇත්තම බිළාලයෝ ගැනහහ් හහ් මම කිව්වේ කකුල් හතරේ ඇත්තම බිළාලයෝ ගැනසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-6981325396667868372017-01-27T19:13:54.948-08:002017-01-27T19:13:54.948-08:00Thank you Mr.Ambalangoda..!! Thank you Mr.Ambalangoda..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-53633123344634919602017-01-27T19:12:36.294-08:002017-01-27T19:12:36.294-08:00නැතුව නැතුව.. අපි ඉතා පිංබර ළමයි නොවැ.ළඟදි දානෙකුත...නැතුව නැතුව.. අපි ඉතා පිංබර ළමයි නොවැ.ළඟදි දානෙකුත් දුන්නා.පා ගමනත් යන්නයි හිතාගන ඉන්නෙ..!!

හම්මේ ඉතිං.. මට ඉතුරු ටික හිතාගන්න පුළුවන්..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-63228585893437059412017-01-27T19:09:31.106-08:002017-01-27T19:09:31.106-08:00අලියාගෙන් අලුත් පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න...)))...අලියාගෙන් අලුත් පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න...))) වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com