tag:blogger.com,1999:blog-6429991113450287386.post4841924002466093147..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමිවැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6429991113450287386.post-59016345307034780972016-11-09T05:07:48.292-08:002016-11-09T05:07:48.292-08:00කොච්චි මිරිස්ගේ වයස හිතා ගත්තැහැකි ඉතින්..))කොච්චි මිරිස්ගේ වයස හිතා ගත්තැහැකි ඉතින්..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-86265786410237367502016-11-09T05:05:06.961-08:002016-11-09T05:05:06.961-08:00අපේ ටීනේජ් යුගය වර්ණවත් කළ සිංදු තමයි ඔයඅපේ ටීනේජ් යුගය වර්ණවත් කළ සිංදු තමයි ඔයකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-37157988568696002452016-11-01T10:01:55.220-07:002016-11-01T10:01:55.220-07:00Thank you so much Pubudu..Thank you so much Pubudu..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-23459034142629599502016-11-01T10:00:31.225-07:002016-11-01T10:00:31.225-07:00මුරුගසං වරුසාව අහලා තියේ..
තව එකක් තියෙනවා සෝමපා...මුරුගසං වරුසාව අහලා තියේ..

තව එකක් තියෙනවා සෝමපාල ගුණධිරගේ උමතුසංවරුසාව කියලා නාට්‍යයක්..

නාට්‍යය වේදිකාගත වෙලා නම් නෑ මයෙ හිතේ.ඒකේ පිටපතට අනුව උමතුසංවරුසාවට තෙමෙන හැමෝම උමතු වෙනවා.ජනතාව ඒ වැස්සේ තෙමෙන එක වළක්වන්න යොදවාපු හේවායො තමා මුලින්ම වැස්සට තෙමිලා උමතු වෙන්නෙ.. හරියට අපේ රටේ වගේ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-49073683914810965982016-11-01T08:17:20.581-07:002016-11-01T08:17:20.581-07:00You have a great talent to convert your thoughts t...You have a great talent to convert your thoughts to words Rain Girl.. Anonymoushttps://www.blogger.com/profile/13603029997139766192noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-17615305533402706832016-11-01T00:47:16.823-07:002016-11-01T00:47:16.823-07:00වර්ෂා,
මුරුගසං වැස්ස ගැන දන්නෙ නැත?වර්ෂා,

මුරුගසං වැස්ස ගැන දන්නෙ නැත?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-24142438775215482016-10-30T20:48:08.906-07:002016-10-30T20:48:08.906-07:00පොකුරු වැස්සේ තේරුම නම් හරිම ලස්සනයි.සේකරත් තමන්ගෙ...පොකුරු වැස්සේ තේරුම නම් හරිම ලස්සනයි.සේකරත් තමන්ගෙ කවියට ඔය වචනේ අරගන්න ඇත්තේ ඔය බුද්ධකාලීන සිදුවීමෙන් වෙන්නත් පුළුවන්.කොහොමටත් ජන ව්‍යවහාරේ තියෙන දෙයක් ඔය පොකුරු වැස්ස.වෙලාවකට එළියේ වහිද්දි අම්මත් මට එක එක වැහි වර්ග ගැන කියා දෙනවා.අනෝරා වැස්ස,පොකුරු වැස්ස,මල් වැස්ස,නා කපන වැස්ස,පොද වැස්ස.. ඔය වාගෙ වැහි ජාති ගොඩයි..

සේකරගේ ඒ කවිය තියෙන්නේ නොමියෙමි පොතේ.අවුරුදු ගාණක් ඒ කවි පොත හොයලා හොයලා හොයාගන්න බැරුව ඉන්න කාලෙක අහම්බෙන් වාගෙ ඊ බුක් එක හම්බවුණා.ඒකේ තිබුණ අපූරුම කවිය තමා ඔය පොකුරු වැස්ස ගැන කවිය..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-11616381191719923832016-10-30T17:05:44.158-07:002016-10-30T17:05:44.158-07:00හහ්, මදැයි කට්ටිය හිතල තියන දුර...රවී මහත්තය ලෝයර්...හහ්, මදැයි කට්ටිය හිතල තියන දුර...රවී මහත්තය ලෝයර් ලත් හොයලා...

මගේ බ්ලොගයට නමක් දාන්න දවස් ගානක් හිතුවා...පරණ සංදේශ කාව්‍ය පොත් වලින් පවා වචන හෙව්වා...එහෙම හොයද්දි බොහොම ලොකු තේරුමක් එක්ක ලැබුන වචනයක් තමයි මේ "පොකුරු වැහි"...පොකුරු වැස්ස කියන්නේ බුදු රජාණන් වහන්සේ දෙවරම් වෙහෙරට (තැන මතක හැටියට දෙව්රම්ව වෙහෙර)වැඩිය අවස්ථාවක පොකුරු වැස්සක් ඇද හැලුනා...මේ වැස්සේ තියන විශේෂත්වය තමයි, ඒ වැස්ස යට කැමති කෙනෙකුට තෙමෙන්නත්, අකමැති කෙනෙකුට නොතෙමි ඉන්නත් හැකියාව තියන එක...මුල්ම බ්ලොග් සටහන් යටින් මම ඒ විදියේ වාක්‍ය ඛණ්ඩයක් ලිව්වත් එක්ක..."කැමති කෙනෙක්ට තෙමෙන්නත්, අකමැති අයට නොතෙමි ඉන්නත්" කියල...ඔන්න ඕකයි ඉතිහාස කතන්දරේ...

වර්ෂා නංගි කියපු සේකරගේ කවිය ඔයාම දවසක මගේ බ්ලොග් එකේ ලියනකල් මම දැනන් උන්නේ නැහැ...ඇත්තටම මම සාහිත්‍ය පොත් මහා ගොඩක් කියවපු කෙනෙක් නෙවේ...ජිවිතයෙන් සාහිත්‍ය හොයා ගත්ත කෙනෙක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-36318245430036645612016-10-29T00:00:19.746-07:002016-10-29T00:00:19.746-07:00මං ආසම කවියක් තමා ඒකත්.
ඒත් මං වැඩිපුරම ආස සේකරගේ...මං ආසම කවියක් තමා ඒකත්.

ඒත් මං වැඩිපුරම ආස සේකරගේ සින්දුවලට..!

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට..
අතීතයෙන් ගඟ ගලා බසී..
ඈත කඳුකර හිමව් අරණේ..
අන්න බලන් සඳ..
ඔබේ දෑසයි..

ඒ සර්වකාලීන ව මගේ ආසම ගීත එකතුවේ තියෙන එව්වා ටිකක්..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-49799172821806430502016-10-28T10:40:39.367-07:002016-10-28T10:40:39.367-07:00වැහි,
සේකර කියන්නෙ පුදුම හැකියාවක් තිබුනු මනුස්ස...වැහි,

සේකර කියන්නෙ පුදුම හැකියාවක් තිබුනු මනුස්සයෙක්..ඔහු අකලට සමුගත්තෙ අපේම නොලැබීමට,

මේ පරසතුමල් චිත්‍රපටයේ ගැයෙන ඔහුගේ කවියක්...

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-35808928437707292952016-10-28T09:48:15.615-07:002016-10-28T09:48:15.615-07:00නිම්නා අක්කා - හහ්.. හොඳටම තරහයි.හිතන් ඇති එහෙම ලේ...නිම්නා අක්කා - හහ්.. හොඳටම තරහයි.හිතන් ඇති එහෙම ලේසියෙන් යාලු කරගන්න.හීන දකින්නීනේ.අර බී.එෆ්.ජී කරනවා වගේ ලොකු මල්ලක ලක්සන ලක්සන හීන ටිකක් පුරවාගෙන ඇවිල්ලා මගේ නින්දට ඇතුළු කරන්න වෙයි.ඒක තමා දඬුවම!

(බබාට බී.එෆ්.ජි කියා දීලා ඇති නේද-රෝල්ඩ් ඩාල්ගේ? කියා දීලා නැත්නම් අදම පොත හොයාගෙන උන්දැට කියලා දෙන්න අක්කේ..)

රවී මාමා- මෙන්න මේකනේ ප්‍රස්නේ මාමේ.. මං ඔය පොකුරු වැහි කියන නමට මාර ආසයි.අහලා ඇතිනේ සේකරගේ කවිය..

පළමුව විදුලියක් සේ ඇස ගැසෙනු මැන
දෙවනුව අහස් ගිගුරුම සේ ඇසෙනු මැන
තෙවනුව නැවුම් සුවඳින් හද පුරවමින
ඔබ මට පොකුරු වැස්සක් සේ වසිනු මැන

ඒ කවියට මං සෑහෙන්න ආසයි.ඉතින් පොකුරු වැහි අක්කා නම හදාගන තියෙන්නෙ ඒ කවියෙන් නිසා මං ඒකට විරුද්ධව නීතිමය පියවරක් ගන්නෙ නෑ.. හරිය..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-23579022656729261892016-10-28T02:59:02.565-07:002016-10-28T02:59:02.565-07:00මේ පොකුරු වැහියි නිකං වැහියි දෙන්නෙක් හින්ද පුල් ක...මේ පොකුරු වැහියි නිකං වැහියි දෙන්නෙක් හින්ද පුල් කොන්ෆියුසියස්නෙ.

වැහි,මොකද කියන්නෙ පොකුරුට නඩුවක් පයිල් කරමුද? ඒ කරල එන්තරවාසියක් යවමු "වහාම ඔබගේ නමෙහි වැහි කොටස ඉවත්කර පොකුරු යන නාමය පමණක් භාවිතා කරන මෙන් දැනුම් දෙමු" කියල.

මම අල්ලල දෙන්නං නොම්මර එකේ ලෝයර් කෙනෙක්. වඩියු සේ මැඩම්?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-66863222815827098492016-10-27T19:55:14.768-07:002016-10-27T19:55:14.768-07:00අනේ ඔව්මයි... සින්දුව අහලා ඔක්කොම පැටලිලා.. වර්ෂා....අනේ ඔව්මයි... සින්දුව අහලා ඔක්කොම පැටලිලා.. වර්ෂා.. ඔයා තරහා නැ නේද..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-49847593548965184292016-10-27T12:33:14.330-07:002016-10-27T12:33:14.330-07:00ස්තූති ස්තූති.. ඒත් ඉතින් ඔයා පොකුරු අක්කවයි මාවයි...ස්තූති ස්තූති.. ඒත් ඉතින් ඔයා පොකුරු අක්කවයි මාවයි පටලගෙන.

එයා පොකුරු වැහි - මං නිකං වැහි වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-26238704399422698572016-10-27T03:48:36.405-07:002016-10-27T03:48:36.405-07:00ලස්සනම ලස්සන සිදුවක් පොකුරු...ලස්සනම ලස්සන සිදුවක් පොකුරු...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-18512547745133892442016-10-27T00:01:16.562-07:002016-10-27T00:01:16.562-07:00ඔහොම යන කොට කියන්න කෙනෙක් හම්බ වෙන්නැතැයි..)))
ඔහොම යන කොට කියන්න කෙනෙක් හම්බ වෙන්නැතැයි..)))

වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-30733400919510051942016-10-26T21:33:37.868-07:002016-10-26T21:33:37.868-07:00//sealed with a kiss
අපි ඉතිං මේව කාට කියන්නද?
...//sealed with a kiss

අපි ඉතිං මේව කාට කියන්නද?

//මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න

ඒ්කට කියන්න තියෙන්නෙත් කලිං කිව්ව ඒකම තමයි :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-52827673088066670602016-10-26T21:10:09.728-07:002016-10-26T21:10:09.728-07:00ඒකත් ඇත්ත.. දැන් ඉතින් මොන ලියුම්ද.. එස් එම් එස් එ...ඒකත් ඇත්ත.. දැන් ඉතින් මොන ලියුම්ද.. එස් එම් එස් එකකවත් අගට ගහලා යවන්න..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-6616340394326238832016-10-26T13:56:35.857-07:002016-10-26T13:56:35.857-07:00මේක කලින් දැනන් හිටියනම් අපිත් ඒ කාලේ ලියුම් ලියද්...මේක කලින් දැනන් හිටියනම් අපිත් ඒ කාලේ ලියුම් ලියද්දී ' SWAK ' කියලා ගහලා යවනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-7097290037883131602016-10-26T09:35:03.297-07:002016-10-26T09:35:03.297-07:00මාත් සිත්තමී අක්කගෙ බ්ලොග් එකෙන් අහලා තමා ආයෙ මතකේ...මාත් සිත්තමී අක්කගෙ බ්ලොග් එකෙන් අහලා තමා ආයෙ මතකේ අලුත් කරගත්තේ..

තව දෙයක් කසුන් අය්යේ,මං නිර්මාණි අක්කා එක්ක අර පොත් කියවන වැඩේ ගැන කතා කරගත්තා.වෙලාවක ජපුරට ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගෙන වැඩේ පටන්ගන්නම්.යාලුවෝ කීප දෙනෙකුත් ඉන්නවා වැඩේට උදව් වෙන්න බලාගෙන..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58952017621753172542016-10-26T09:33:52.356-07:002016-10-26T09:33:52.356-07:00ඉස්සර මේ ගීතය අහද්දි හිතට මොකක්දෝ කියන්න බැරි හැඟී...ඉස්සර මේ ගීතය අහද්දි හිතට මොකක්දෝ කියන්න බැරි හැඟීමක් දැනෙනවා නේද..

ස්තූතියි අක්කේ වැහි වැටෙන තැනට ආවාට..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-79698734571079790972016-10-26T09:32:46.951-07:002016-10-26T09:32:46.951-07:00ඒත් ඉතින් ඔයා ඒ ගැන නොලීවා නම් මට මේක මතක් වෙන්නේ ...ඒත් ඉතින් ඔයා ඒ ගැන නොලීවා නම් මට මේක මතක් වෙන්නේ නැහැනේ අක්කේ.. ඒ නිසා ආයෙම ස්තූතියි..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-6884550202889787362016-10-26T03:58:39.519-07:002016-10-26T03:58:39.519-07:00අපි වයසට ගැළපෙන සින්දු නාහා මෙව්වා ඇහුවට මොකද මෙව්...අපි වයසට ගැළපෙන සින්දු නාහා මෙව්වා ඇහුවට මොකද මෙව්වා ඉතින් ඉයන් මාමලා තරුණ කාලෙ ජනප්‍රිය වෙච්ච සින්දු නොවැ.. ඉතින් හදවතට දැනෙන එක ගැන පුදුමයක් නැහැ..))

I'll send you all my love everyday in a letter කියා තියෙන නිසා මෙහි ඇත්තේ මුද්‍රා තැබීමේ අරුත විය යුතුයි.ඒත් ඔය අදහසත් අපූරුයි. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58252259975195514922016-10-26T03:19:37.168-07:002016-10-26T03:19:37.168-07:00මාත් ආසා සින්දුවක් ආයෙත් ඇහුව.මාත් ආසා සින්දුවක් ආයෙත් ඇහුව.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-78843230923464951512016-10-26T01:48:43.027-07:002016-10-26T01:48:43.027-07:00මේ ගීතය මාත් කැමතිම ගීත වලින් එකක්...
ඔව් ඔයා කිය...මේ ගීතය මාත් කැමතිම ගීත වලින් එකක්...

ඔව් ඔයා කියපු දේට මාත් එකඟයි..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com