tag:blogger.com,1999:blog-6429991113450287386.post7543981627228937209..comments2023-12-31T19:17:20.016-08:00Comments on වැහි වැටෙන තැන..: තාත්තා එක්ක ගමන් බිමන් = පොත් බෑග් එක නැතුව පාසල් යාම, කවි කියැවිලි, සෝයා අයිස්ක්‍රීම් සහ විජය පත්තරේ..වැසි දැරිය - The Rain Girl http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6429991113450287386.post-91854203538960545302018-02-22T09:53:43.617-08:002018-02-22T09:53:43.617-08:00Thank you!Thank you!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-52647098503389258812017-10-27T03:57:24.715-07:002017-10-27T03:57:24.715-07:00++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-74749660257202872892017-03-12T05:26:07.864-07:002017-03-12T05:26:07.864-07:00දැන් ගම්පහ සෝයා අයිස් කඩේ කිසිම කොලිටියක් නෑ ඩ්රැ...දැන් ගම්පහ සෝයා අයිස් කඩේ කිසිම කොලිටියක් නෑ ඩ්රැකී.
යනවට ගානක් අපිට දෙන්න ඕනේ (සරසටිය ලග තියෙන එක)සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-58740005322809494562016-07-31T07:12:24.372-07:002016-07-31T07:12:24.372-07:00හපොයි.. ගෙට් එකකදි හම්බුණොත් තමා ඉතින්.. අපි බ්ලොග...හපොයි.. ගෙට් එකකදි හම්බුණොත් තමා ඉතින්.. අපි බ්ලොග් ෆැමිලි..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-65490778147014949572016-07-30T23:09:02.249-07:002016-07-30T23:09:02.249-07:00පාරේදි හම්බුනොත් අහන්නම් :D පාරේදි හම්බුනොත් අහන්නම් :D Anonymoushttps://www.blogger.com/profile/02471065832528525910noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-77144493946492754782016-07-30T23:08:15.770-07:002016-07-30T23:08:15.770-07:00අකුරු නොකලට, සුන්දර අතීත මතක තාමත් හිතේ රැව් දෙනවා...අකුරු නොකලට, සුන්දර අතීත මතක තාමත් හිතේ රැව් දෙනවා විටින් විටේ ..

ඒ කාලේ ආයේ එන්නේ නෑ කිසිම කාලෙක -_-Anonymoushttps://www.blogger.com/profile/02471065832528525910noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-4795896300770667902016-07-30T10:49:05.797-07:002016-07-30T10:49:05.797-07:00හැමෝටම වගේ මේ ලිපියෙන් තමන්ගේ අතීතය මතක් වෙලා තිබු...හැමෝටම වගේ මේ ලිපියෙන් තමන්ගේ අතීතය මතක් වෙලා තිබුණා.. සතුටුයි..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-44603951224860683452016-07-30T10:45:43.860-07:002016-07-30T10:45:43.860-07:00මං මේ කල්පනා කළේ මේ ලිපිය කියවපු මාව දන්න අඳුනන අය...මං මේ කල්පනා කළේ මේ ලිපිය කියවපු මාව දන්න අඳුනන අය මාව දකින දකින සැරේට ඕක කියන්න තියාගත්තනෙ.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-85819860414591362262016-07-29T22:06:42.237-07:002016-07-29T22:06:42.237-07:00ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක් ? ))ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක් ? ))Anonymoushttps://www.blogger.com/profile/02471065832528525910noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-49883046254190680502016-07-16T07:24:30.193-07:002016-07-16T07:24:30.193-07:00පොඩි කාලෙ අප්පච්චිගෙ ලග ඉදගෙන අම්මා රැට උයල ඉවර වෙ...පොඩි කාලෙ අප්පච්චිගෙ ලග ඉදගෙන අම්මා රැට උයල ඉවර වෙනකල් ලස්සන කතා අහපු සුන්දර අතිතය මතක් කරල දුන්නට ස්තුතියි ඔයාට........................Anonymoushttps://www.blogger.com/profile/10142865742835304995noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-54098997259191136502016-05-10T09:15:49.846-07:002016-05-10T09:15:49.846-07:00ඔව් ඔව් හීන දකි්න්නී.. මොරකැටිය හන්දියෙ නම් තාම ති...ඔව් ඔව් හීන දකි්න්නී.. මොරකැටිය හන්දියෙ නම් තාම තියෙනව.. හීන දකින වෙලාවට කන්න මරු ම අයිස්ක්‍රීම් එක සෝයා අයිස්ක්‍රීම්..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-29545360359545436682016-05-10T09:14:47.022-07:002016-05-10T09:14:47.022-07:00තාත්තා නම් ගොඩක් වෙලාවට කියා දුන්නෙ එයාම හදාපු,ලෝක...තාත්තා නම් ගොඩක් වෙලාවට කියා දුන්නෙ එයාම හදාපු,ලෝකෙ නැති නම්වලින් හඳුන්වපු චරිත ඉන්න කතන්දර.. කූඹිච්චි අක්කා දරුවටත් දවසක මතක හිටින සුන්දර කතන්දර කියලා දෙන්න දැන් ඉඳලම.. එතකොට තව කාලයක් ගියාට පස්සෙ එයා ශක්තිමත් පරිකල්පනයක් තියෙන කෙනෙක් බවට පත් වේවි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-36722377142875584472016-05-10T04:15:53.068-07:002016-05-10T04:15:53.068-07:00මටත් මතක් වුනා පොඩි කාලෙ තාත්තගෙන් කතන්දර අහගන්න හ...මටත් මතක් වුනා පොඩි කාලෙ තාත්තගෙන් කතන්දර අහගන්න හැටි. මට හොඳටම මතක 'ගිනි පිඹපිය - හොරි කහපිය' කියලා කොටියෙකුයි, ගම රාළ අයියයි, මල්ලියි ඉන්න කතාවක්. මම ඒ කතාව තාත්තට එපා වෙනකල්ම කියවගෙන ඇති. අද මම ඒක මගේ පුන්චි පුතාටත් කියලා දෙනවා.
ඔය හරිම වාසනාවන්තයි ඔය වගේ අම්මා කෙනෙකුයි , තාත්තා කෙනෙකුයි ලබන්න කූඹිච්චිhttps://www.blogger.com/profile/03098361858897543157noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-16289662568404805712016-05-09T16:43:52.558-07:002016-05-09T16:43:52.558-07:00සෝයා අයිස්ක්‍රිම් දැක්කම අවුරුදු ගානක් හිත ආපස්සට ...සෝයා අයිස්ක්‍රිම් දැක්කම අවුරුදු ගානක් හිත ආපස්සට ගියා... එකේ රස.. තාම තියනවද දන්නේ නැ ඒවා :) :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-43054941984209854222016-04-29T09:33:40.749-07:002016-04-29T09:33:40.749-07:00ස්තූතියි ලකියෝ..ස්තූතියි ලකියෝ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-24356492062485392242016-04-14T04:21:20.860-07:002016-04-14T04:21:20.860-07:00ඒ අප්පච්චිව හැමදාම ආදරේ රැකබලාගන්න අඟහරුවො.. අප්පච...ඒ අප්පච්චිව හැමදාම ආදරේ රැකබලාගන්න අඟහරුවො.. අප්පච්චි එක්කම හැදුණ වැඩුණ ඔයාට පිය සෙනෙහස අපිටත් වඩා තදින් දැනෙනවා ඇති.

2013 වෙනතුරුම ගත්තද.. මට නම් සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක හිර වුණ නිසා අඟහරුවාදට විජය පත්තරේ ගන්න අමතක ම වෙලා ගියා.ඒත් මේ ලිපිය ලියද්දී ආයෙත් පාරක් විජය කියවන්න ලොකු ආසාවක් ඇති වුණා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-84577154177032848522016-04-14T02:31:37.886-07:002016-04-14T02:31:37.886-07:00පිය සෙනෙහස.. මම හොඳට අඳුරන දෙයක්. මොකද මට ඉතුරු උන...පිය සෙනෙහස.. මම හොඳට අඳුරන දෙයක්. මොකද මට ඉතුරු උනේ, ඉතුරු වෙලා තියන්නේ ඒක විතරයි. මම 5 වසරේ ඉඳල අප්පච්චිගේ සෙවනේ ඉන්නේ. අප්පච්චිත් එක්ක පාසල් යන්න හැකි නොවුනත්, ඒ අඩුව පිරිමහෙන්නත් එක්ක, මම හැම සෙනසුරාදාම අප්පච්චි එක්ක නුවර යනවා. මට වැඩක් නොතිබුනත් අප්පච්චිගේ අතේ එල්ලිලා ඇවිදින්න තිබ්බ ආසාවට.
විජය පත්තරේ මමත් ගන්නවා. මගේ ගාව සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් තියනවා. 1998 වගේ ඉඳන් 2013 වෙනකල්. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-1194757684213557572016-04-13T09:55:28.428-07:002016-04-13T09:55:28.428-07:00විජය පත්තරේ අපේ කාලෙ ගොඩක් ළමයි කියෙව්වා.. අපි ටෙල...විජය පත්තරේ අපේ කාලෙ ගොඩක් ළමයි කියෙව්වා.. අපි ටෙලිවිෂන් යුගයට ඒ තරම් වහල් වූ ළමා පිරිසක් නොවූ නිසා.

සුන්දර පැතුමට බොහෝමත් ම ස්තූතියි සොමි..!!

ඔබටත් නිදුක්,නිරෝගි,සතුටු සුවබර වසරකට සුබ ප්‍රාර්ථනා කරනවා..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-57901109248067406972016-04-13T01:11:01.750-07:002016-04-13T01:11:01.750-07:00අපුරු අතීතාවර්ජනයක් වැසි, මාවත් කොහේදෝ ඈතකට අරන් ග...අපුරු අතීතාවර්ජනයක් වැසි, මාවත් කොහේදෝ ඈතකට අරන් ගියා මේක කියවද්දී. විජය පත්තරේ මගෙත් ආසම පත්තරයක් පොඩි කාලේ, එකට කවි ලියන එක පොඩි කාලේ සුන්දරම වැඩක්. තාත්තත් එක්ක තියෙන බැඳීම අපුරුයි වර්ෂා. ඒ බැඳීම තවත් චිරාත් කාලයක් පවතීව මේ අලුත් අවුරුද්දේ.සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-2114609532215757112016-04-12T11:52:22.846-07:002016-04-12T11:52:22.846-07:00එහෙම මොහොතක තමා මට මේ ලිපිය ලියන්න ඕනැ කියා හිතට ආ...එහෙම මොහොතක තමා මට මේ ලිපිය ලියන්න ඕනැ කියා හිතට ආවෙ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-39456089972295876922016-04-12T11:51:36.741-07:002016-04-12T11:51:36.741-07:00මං කලටිපොල්වලට ආසාවක් නැහැ මෙයා..)) මං කලටිපොල්වලට ආසාවක් නැහැ මෙයා..)) වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-13912983002942497402016-04-12T11:01:40.980-07:002016-04-12T11:01:40.980-07:00හනේ අර රියදුරු පුහුණුව ගැන කියපු ටිකනම් මටත් ඒ විද...හනේ අර රියදුරු පුහුණුව ගැන කියපු ටිකනම් මටත් ඒ විදියටම හිතුනා. ඒ වෙලාවට ඕක හැම දුවෙක්ටම හිතෙනවා ඇති. එහෙම හිතෙන්න ඕනේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-73378087154100427012016-04-12T07:48:05.904-07:002016-04-12T07:48:05.904-07:00මාත් පිස්සු වැටිලා වාගෙ කියෙව්ව පොත් පෙළක් තමා ඒ.....මාත් පිස්සු වැටිලා වාගෙ කියෙව්ව පොත් පෙළක් තමා ඒ..

හාමුමාමා,අවිචාරය,නස්පැත්තිය,දොළේ ගෙදර,අපේ වගතුග,උපාධිය.. ඔය හැම පොතකම ඉන්න චරිත මේ දැනුත් මට කටපාඩමෙන් කියන්න පුළුවන්.. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු බොහෝ විද්වත් චරිතවල ප්‍රභාවෙන් වැහිලා ගියපු චරිතයක් තමා එතුමා.

ස්තූතියි මාමේ ඇගයුමට.. බොහොම ස්තූතියි..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-91187549847227264212016-04-12T07:44:12.888-07:002016-04-12T07:44:12.888-07:00හය්යෝ වැස්සි වාගෙ..))
අප්පා.. ඒ වුණාට ඉතින් තාත්ත...හය්යෝ වැස්සි වාගෙ..))

අප්පා.. ඒ වුණාට ඉතින් තාත්තා වැඩිපුරම කවිකතා කියල දුන්නෙ මට නෙමේ.. ගෝල බාලයන්ට තමා.ඉස්සර නං ඔය ගැන කියල මං රණ්ඩුත් වෙනව..))

පොත් එක්ක ගෙවෙන ජීවිතේ ගැන කවර කතාද.. අදටත් මට ඕන කලබලයක් මැද්දෙ පොතක් අතට ගත්තම එර්දි වෙන්න පුළුවන් වෙන ම ලෝකෙකට.. පොඩි කාලෙ පුරුද්ද තමා..!!

විජය පත්තර මා ගාව තියෙන්නෙ 2002 ඉඳල.. ඒත් අම්මලගෙ පරණ මිහිර පත්තර පොදියක් නම් තියෙනව.කාඩ්බෝඩ් පෙට්ටියක දූවිලි ගොඩක් අස්සෙ අහුරලයි තියෙන්නෙ.

ගොඩක් අයට තමන්ගෙ තාත්තව මතක් වෙලා තිබුණ මේ ලිපිය කියවද්දි.. ඒක ඉතින් මටත් සතුටක්..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6429991113450287386.post-3232522187439389932016-04-12T07:38:45.973-07:002016-04-12T07:38:45.973-07:00යම් යම් යමි.... සෝයා අයිස්ක්‍රීම් කොතනද අපි එතන..
...යම් යම් යමි.... සෝයා අයිස්ක්‍රීම් කොතනද අපි එතන..
සෝයා අයිස්ක්‍රීම් එක්ක නැගිටිමු.
වර්ෂා ජනපති කරමු..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com