Sunday, April 13, 2014

සුපැතුම්!

දිවි මග හැම තැනම සෙනෙහස් දිය විසිර
පිරිතිරි ගොසින් හැම නිවසක යස ඉසුර
සුවඳින් පිරී කටු කොහොලින් යුතු සසර
ඉතිරේවා කිරෙන් සිරි සුබ නව වසර

......ඔන්න මගේ ආදරණීය නැන්දලා-මාමලා-අය්යලා-අක්කලා-නංගිලා-මල්ලිලා ඇතුළු හැම දෙනාට ම සියලු ම යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත, දයාබර අලුත් අවුරුද්දක් වේවා....!!!!!!

19 comments:

  1. සිතන පතන කොයි දේවත් ඉටුවේවා
    දුක් වේදනාවන් සැනෙකින් දුරු වේවා!
    මුව ග සිනාවන් රැව් පිලි රැව් දේවා
    වැසි නංගිට සුභ නව වසරක් වේවා!

    applies to ur family members also! :)

    ReplyDelete
  2. නංගියාටත් සියලු පැතුම් ඉටුවන..කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන..නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!! :)

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  4. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  5. දුවටත් පවුලේ සියළුදෙනාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා. හරි මග පෙරට යන්නට දිරිය සහ සවිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. esema wewa mamatath mamage pawle hema denatamath!!!

      Delete
  6. ඔබටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා

    ReplyDelete
  7. wassen pirunu suba nawa wasarak wewa! ;-)

    ReplyDelete
    Replies
    1. අහ් ඔයාටත් සියලු පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක්!

      Delete
  8. අවුරුදු පහුවෙලා කොයි තරම් කල්ද දැන් ? අලුත් පෝස්ට් නැතෙයි?

    ReplyDelete
  9. මම තාම දැම්මේ නෑ.. කොහොම උනත් නංගි බබාටයි පවුලේ සැමටයි හැපී අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අය්යණ්ඩිටත් එසේම වේවා.. මේ අවුරුද්දේ අවංක බනී කෙනෙක් මුණ ගැහේවා..!!

      Delete