Thursday, December 31, 2015

සුපැතුම්..))

උස් - පහත් දම්වැල් බිඳේවා
දුක් - තැවුල් දොම්නස් නිවේවා
දුරුත්තේ.. මේ වසත් සමයේ..
මිනිස්කම් මල් වී පිපේවා..














සියලු යහපත් පැතුම් ඉටු වන - ආත්ම අර්ථය සැලසෙන සේ ම, පර අර්ථය ද සලසන්ට සිත් වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරකට සුපැතුම්, මාමලා නැන්දලා අක්කලා අය්යලා හැමෝටම...))) 

32 comments:

  1. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් වැස්සට තෙමෙන්න එන පාඨකයන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා වැසි දැරියේ
    ජයම වේවා!

    ReplyDelete
  4. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවෝ..))

      Delete
  5. බොටත් සුභ වේවා දුවේ...!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අන්කොල්..))

      Delete
  6. සුභ නව වසරක් වේවා.......

    ReplyDelete
    Replies
    1. ජය වේවා කුරුට්ටනි..

      Delete
  7. වැසි දියණියට ආසිරි මල් වැසි වසින, සතුටින් සිටින්නට ලැබෙන, තව තවත් වැසි නිර්මාණ බිහිවන වසරක් වෙනවාමයි

    ReplyDelete
    Replies
    1. ලස්සන සුපැතුමට බොහෝම පින්.. ඔබටත් එසේම වේවා..!

      Delete
  8. සුබ නව වසරක් නංගියේ.

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා :) :) :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. තනිකඩ අලි දිවිය දෙකඩ වේවා..!!!

      Delete

  10. සිතේ පැතුම් ඉටුවන
    මුවේ සිනා මතුවන
    නෙතේ කදුළු නොරැදෙන
    තුඩින් තුඩට රැව්දෙන

    කිරි සිනා මැවේවා
    තුටින් සිත මල් පිපේවා
    හදින් හද පෙම පිරේවා
    සුභ නව වසරක් වේවා..................!

    ජ ය වේ වා!!

    ReplyDelete
    Replies
    1. ලස්සන සුපැතුමට ස්තුතියි.. විදානෙටත් එසේම වේවා..!

      Delete
  11. කලට අකලට නොකලට මෙකී තුන් කලටම සොදුරුවැසි වැටෙන සුභ නව වසරක්වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෝයුරේ.. ඔබටත් එසේමයි..

      Delete
  12. Replies
    1. ස්තූතියි පවුලූෂා ඇවිත් ගියාට..

      Delete
  13. උඹට විතරක් වැසි වසින( අපිට නම් දැන් එපා වෙලා තියෙන්නේ අයියෝ...) සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  14. මෙහෙට හොදටම වැස්ස .
    ඔයටත් එසේම වෙවා

    ReplyDelete
  15. වැසි දැරියටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  16. සුභ නව වසරක් !!!
    "දුරුත්තේ.. මේ වසත් සමයේ.."
    දුරුත්ත බව ඇත්තයි. ඒත් වසත් සමය එන්න තව කල් තියෙනව . ශරත් සමයයි කිව්වනම් හරි මං හිතන්නේ.

    ReplyDelete
  17. සුබ පැතූ හැමෝටම ස්තූති..))

    ReplyDelete