"අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්..
නියං කල හැමදා නැතත්
කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
දුකක් වින්දොත් සැපක් ළගමයි...
දිය දහම ඒ විලසයි!"
අලුත් වැස්සක් වස්වන්ට සැරසෙමි.මේ වැස්ස කලින් වැටුණු ඒවාට වඩා පැහැදිලිවම වෙනස් බව මටත් දැනී තියේ.ඒත් යළිත් ලියන මා හදුනාගන්නට ඔබ සමත් වනු ඇතැයි ද,බොරලු පාරක් මත ඇතිරෙන බොරලු කැටයක් දෙකක් කියවාගන්නට ඉදහිට මෙහි එනු ඇතැයි ද විස්වාස කරමි.
අලුත් යමකින් මුණ ගැසෙන තුරු මුල්ම බ්ලොගයේ සිට මේ දක්වාම සොදුරු සෙනෙහසකින් මා හා රැදී උන් බ්ලොග් අවකාශයේ සියලු හදවත් අපමණ සෙනෙහසින් සිහියට නගමි.
හිත නිදහස් වන්නේ අදද හෙටද ඒ මොහොතේ පටන් ලිවීම අරඹමි.
එතෙක් සියලු සොදුරු සිත් ඇත්තවුනට යහපතම වේවා!
සුභපැතුම්! :)
ReplyDeleteස්තූති...))
Deleteහප්පේ, යන්තම් ඇති සිංහල බ්ලොග් ලියන්න පටන් අරං. :D
ReplyDeleteසුභ පැතුම් නංඟා/අක්කා/ඇන්ටී/ආච්චී :P
ඔන්න එහෙනම් මමත් තෙමෙන්න එනවා ඉක්මනට වස්සවන්න (මේ ගංවතුර කාලේ)
හප්පේ එහෙමද.. එහෙනම් දූවේ කියල කතා කරන්නම්..
Deleteතාමත් වැහැලැ නෑනේ :(
ඔය වැහැලා තියෙන්නේ දැන්.කමෙන්ට් ස්පෑම් කොට පණ්ඩිතකමක් කරන්නට ගිය නිසා රිප්ලයිස් සමග ඇතැම් කමෙන්ට් ඩිලීට් වූ බව කරුණාවෙන් සලකන්න.
Deleteඅලුත් නමක් නේද? :) මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteස්තූති අක්කේ,
Deleteඔව් අලුත් නමක් නේන්නම්!
සුබ පැතුම් ඒ අළුත් වැස්සෙන් පුබුදන්න වස්සානයක්..! :)
ReplyDeleteගොඩාක් ස්තූති අක්කේ..
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම්...! :)
ReplyDeleteස්තූති අක්කෙ ගොඩක්..!
Deleteහෙම්බිරිස්සව තියාගෙනත් ඔන්න ආව තෙමෙන්න, :D
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් :)
බලාගෙන නිව්මෝනියාවටම හැරෙයි..ඩී
Deleteගොඩක් ස්තූති සමී..))
මම බැලුව වර්ෂා නංගට මොකෝ උනේ කියල... අප්පේ.. මේ ඉන්නේ...
ReplyDeleteඒකනේ මේ ඉන්නේ...
Deleteඅලේ.. මෙන්න චූටි කෙල්ල ඇවිල්ලා.. :*
ReplyDeleteසුභ පැතුම් නංගෝ!!!!
ගොඩක් ස්තූති හිතූ අක්කේ..!
Deleteමාරුවෙන් මාරුවට බ්ලොග් ලියන එක මේ ළමයාගේ පුරුද්දක් වෙලාද මන්දා. මේක දිගටම ලියන්න සුභ පැතුම් :)
ReplyDeleteඔව් අෆ්ෆා..මහ කැතම කැත පුරුද්දක්!
Deleteමේකවත් දිගටම ලියන්න බලනවා.බොහොම ස්තූති සුබ පැතුමට..
ගර්ර්ර්... ගර්ර්ර්.. බයටමයි ආවෙ කියවන දේත් සිහියට එන්නේ නැහැනෙ..
ReplyDeleteපව් අනේ..!
Deleteඔච්චර බයවෙන්නෙපා මට.දුක හිතෙනවා..!
සුබ පැතුම් නංගෝ! (හැබැයි මං නම් වැඩියෙන් කැමති වර්ෂා එහෙමත් නැත්නම් වැස්ස කියන පරණ නමට!! )
ReplyDeleteමේ බොරලු පාර කෙලවර සාර්ථකත්වය ම රැඳේවා!
ජය වේවා!!
ලෝකයි භින්නරුචිකයිනේ.ඒ නිසා මගෙ නමත් කලින් කල වෙනස් වෙනවා..
Deleteබොහොමත්ම ස්තූතියි..!