දුරුත්තේ මුල්ම දවසට තව ඇත්තේ බොහොම පොඩි වෙලාවකි.නින්දේදී දුරුත්ත උදා වනු ඇත.නින්දට පෙර දුරුත්තට හාදුවක් දී සෙනෙහසින් පිළිගන්නට මට අවැසි වී තියේ.මේ අකුරු ලියැවෙන්නේ ඒ සොදුරු සිතිවිල්ල පෙරටු කොටගෙනය....
...මේ ජීවිතයේ මුල්ම දුරුත්ත අත් විදින විට මට යාන්තම් දෙමාසයකි.ඉතින් මට එකල ගැන මතකයක් තියෙන්නට නොහැකිය.එතෙකුදු මේ දහසය වැනි දුරුත්ත මට අත් විදින්නට පුළුවන.මන්ද මට දැන් සීතලක් විදගත හැකි අන්දමේ තරමක් වැඩුණු හදවතක් තිබේ.එහෙයින් දුරුත්ත සෞන්දර්යයක් කොට සලකමි.
සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගත්තේ පහු වී ගිය දුරුතු මාසයන්වලදී ය.
..............................
..ඉතින් මේ දුරුත්තට ඇවිදින්නේ ඒ අවබෝධය සමග උපන් දැරිවියකි.....
පසු සටහන
කැලැන්ඩරයක් වෙනස් වීමට අලුත් අවුරුද්දක් කිව නොහැකි වුවත් ඒ කැලැන්ඩර් වෙනසත් සමග මිනිසුන්ගේ ජීවිත මත මතු වෙන වෙනස්කම්වලට මම ප්‍රිය කරමි.
අවුරුද්ද අලුත් යැයි සිතා මිනිස්සු ජීවිත අලුත් කර ගනිති.ඒ අලුත් බව ජීවිතයට බොහෝ දේ එක් කරයි.නමුත් බොහෝ දෙනා එසේ එක් කරගන්නේ තමන්ට පමණක් වටින දේවල්ය.තමන්ගේ ජීවිතය හරිහැටි සකසා ගැනීම වරදක් බව නොකියමි.ඒත් ඒ ආත්ම අර්ථය සමග පර අර්ථය යන්තමින් හෝ තැවරී තිබිය යුතුය.
දුක් විදින්නන් ගැන නොසිතා සිය සුඛ විහරණය පමණක් පතන්නවුන්ට දුරුත්තේත්,නව අවුරුද්දේත් සැබෑ සන්තුෂ්ටිය ලද හැකි යැයි සිතන්නට නොහැකිය.
ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දිනය අග හිද සෙනෙහස් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි....
වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
Deleteමනුස්සකම රජයන සුභ නව වසරක් වේවා!
ReplyDeleteඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
Delete"කෙටියෙන්ම කිවතොත් ජීවිතයේ සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගතිමි."
ReplyDeleteමොනවා වුනත් ඉගෙන ගෙන තියෙන අන්න ඒ පාඩම නම් ගොඩක් වටිනවා..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නංගි..
නංගි...?
Deleteනංගි නෙවෙයි අක්කා කියන්න.ඔයා තාම මොන්ටිසෝරි බබෙක්නේ..))
ඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
ලෝක විනාස අවුරුද්දේ අන්තිම දවසේ අන්තිමට සෙට් වෙලා අන්තිමට ෆලෝ කරන බ්ලොග් එක තමයි මේක ..... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteහෆ්ෆේ විනාසයි..))_
Deleteඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
අනේ මන් අදමයි ආවේ( if am not mistaken) ..
ReplyDeleteඔයාගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තා
නංගි හරි වෙනස් , අරුත් බර දේවල්..ඔයාගේ වයසේදී මන් නම් මීට වඩා
හරි වෙනස්.ඒ අතින් ඔයාල ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..හොද අනාගතෙකට සුබ
පතනවා ඔයාට ... හොදට AL කරලා ලොකු නෝනෙක් වෙන්නකෝ හොදේ...
ඔව්නේ අය්යා අදම තමයි මෙහේ ආවේ.සාදරයෙන් පිළිගන්නවා එහෙනම්..))
Deleteබොහොම ස්තූතියි සුබ පැතුමට.ලොකු නෝනෙක් වෙන්න නම් ඕන නෑ මට.මැරෙන තුරු සරල චරිතයක් වෙලා ජීවත් වෙන්න තිබුණාම හොදටම ඇති.
ඔයාගෙ සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට මේ එක්කම සුබ පතනවා.
ඔන්න මගේ 2013 අවුරුද්දේ මුල්ම කමෙන්ට් එක මේ.
Deleteසරල වෙන්න ඕනේ තමයි වර්ෂා හිතින්.මාත් හරි කැමති දෙයක්
ඒක.බොරු ජීවිතයක් මත්තේ නොයා හොදට ඉගෙන ගෙන තමන්ගේම
කියල කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන එක.එහෙම ජීවිතයක් ඔයාටත් ලැබේවා...
ලස්සන පැතුමක්.බොහෝමත්ම ස්තුතියි ඔබට!
Deleteනංගිටත් වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDeleteඅක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteඔයාටත් සුබ නව වසරක් නංගි.
ReplyDeleteඅක්කටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
Deleteසුභම සුභ නව වසරක් වේවා...!!!!
ReplyDeleteඅක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
Deleteලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !
ReplyDeleteඅක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
Deleteතැබූ බලාපොරොත්තු අළුත් බලාපොරොත්තු ඉටුවෙනා සුබම සුබ නව වසරක් නංගියෝ..!! :)
ReplyDeleteඅක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
Delete2013 අවුරුද්දේ බ්ලොග් එකකට මුලින්ම දාන කමෙන්ට් එක මේ..
ReplyDeleteඉතිං ඔයාටත්, බ්ලොග් කියවන නොකියවන හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....
හෝම්ස්ටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
Deleteදුරුත්ත සීතල වෙන්න පුලුවන්....ඒත් අපේ හදවත් උණුසුම් - සුබ අලුත් අවුරුද්දක් වේවා....මුළු හදවතින්ම.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි..
Deleteඔබටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරක්!
ජීවිතයම වෙනස්කරගන්න පුළුවන් වෙන සුබම සුබ නවවසරක් වේවා නංගියෝ......
ReplyDeleteගොඩාක් ස්තූතියි අය්යේ.
Deleteඔයාගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා!
අපූරු අදහසක්..සීතල දුරුතු මාසේ ලංකාවේ කලාවේ පෙරලි සිදූවූ මාසයක්..
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා..
මට නම් එහෙම නිනව්වක් නෑ මොනවද ඒ පෙරළි කියල..
Deleteඔබටත් සියලු කලා කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා කියල පතනවා..!
//ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දිනය අග හිද සෙනෙහස් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි....
ReplyDeleteනංගිටත් එය එසේම වේවායි පතමි! :) :)
අලියාටත් එය එසේම වේවායි පතමි..))
Deleteසියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා!
හැමදේම හොඳින් සිද්ධවෙයි මගෙ පැටියෝ..........ඔයාට වරදින්නෙ නෑ.....
ReplyDeleteඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් සුභම සුභ අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව පැටියෝ........
ගොඩක් ස්තූතියි මගෙ අක්කියෝ..
Deleteඔයාටත්,ඔයා ආදරය කරන හැම දෙනාටමත්,සියලු යහපත් කටයුතු ඉටු වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!
සුභ නව වසරක් වේවා නංගියේ..
ReplyDeleteඔයාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteඋගතමනා ශිල්පයමයි මතු රැකෙනා.
ReplyDeleteඔබට මේ වසර සතුටින් පිරි සාර්තක වසරක් වේවා.
ඔය දීල තියෙන්නේ මට උපදේශයක්..))
Deleteසරත් මාමගෙත් හැම යහපත් වැඩකටයුත්තක්මසාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත්තැවුල්වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා එහෙනම්!
සුබම සුබ නව වසරක් නංගියේ ඔයාට...
ReplyDeleteඅක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteසුභ නව වසරක් වේවා සහෝ.
ReplyDeleteකෝරලේ වලව්ව
කෝරලේ මහත්තයටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteජනවාරි 1 වෙනිදාත් ජනවාරි මාසයත් සාමාන්‍ය ආකාරයෙන් ගත කරන නිසා ඒක විශේෂයක්. හැබැයි හැම දවසක්ම අලුත් දවසක්. එහෙම හිතුවාම ඔක්කෝම හරි :)
ReplyDeleteඒක ඇත්ත.අය්යාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteවිසි එක් වැනි දුරුත්ත අත් වින්දෙමි!
ReplyDeleteනව වසරෙන් අරඹන උසස් පෙළ ජීවිතය ඇතුළු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! ජයෙන් ජය ම වේවා!!
හද පිරි ප්‍රීතියෙන්, තවත් බොහෝ දුරුතු අත්විඳින්නට වාසනාව ලැබේවා!
අය්යාටත් සියලු යහපත් කටයුතු,අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Deleteගෙවී යන දින, වසරවල් නැවත ආයේ කිසිම දවසක අපිට ලැබෙනුයේ නැහැ. ලැබූ අත්දැකීම් තුළින් නව වසර ලස්සන කරගන්න උත්සාහ කරමු.
ReplyDeleteඔව් ඒක තමයි කළ යුත්තේ.ඔබටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!
Delete